කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර විකුණා දමයි..
July 8, 2017 at 6:39 am | lanka C news
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර විකුණා දමා ඇති බවට පාරිබෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.