කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත‍්‍ර සූත‍්‍ර විකුණා දමයි..

July 8, 2017 at 6:39 am | lanka C news
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත‍්‍ර සූත‍්‍ර විකුණා දමයි..

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත‍්‍ර සූත‍්‍ර විකුණා දමා ඇති බවට පාරිබෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

596 views
Main News