කන්දක් නාය යයි.. 10කට වැඩි පිරිසක් මරුට.. තව පිරිසක් අතුරුදන්..

May 26, 2017 at 10:41 pm | lanka C news
කන්දක් නාය යයි.. 10කට වැඩි පිරිසක් මරුට.. තව පිරිසක් අතුරුදන්..

ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් නිවිතිගල, කිරිබත්ගල කන්දේ කොටසක් නායයාම නිසා නිවාස කිහිපයක් යටවී තිබේ.

එහිදී පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.

පස් කන්දට යට වී තවත් පිරිසක් අතුරුදන්ව ඇත.

10 views

2 Comments to “කන්දක් නාය යයි.. 10කට වැඩි පිරිසක් මරුට.. තව පිරිසක් අතුරුදන්..”

  1. RAM says:

    Need to declare a emergency situation and Cancell all sports and celebration activities for a month. Mobile the people.

    • ඇත්ත says:

      මෙච්චර ජීවිත හා දේපළ හානි වෙලත් 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වය ප්‍රකාශ නොකරන්නේ ඇයි?

Main News