කන්දක් නාය යයි.. 10කට වැඩි පිරිසක් මරුට.. තව පිරිසක් අතුරුදන්..
May 26, 2017 at 10:41 pm | lanka C news
ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් නිවිතිගල, කිරිබත්ගල කන්දේ කොටසක් නායයාම නිසා නිවාස කිහිපයක් යටවී තිබේ.
එහිදී පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.
පස් කන්දට යට වී තවත් පිරිසක් අතුරුදන්ව ඇත.