කන්දක් විලිලා මීයෙක් වදයි.. මහා සද්දයක් දැමූ එජාප ප‍්‍රතිසංවිධානය මෙන්න..

April 25, 2018 at 10:09 pm | lanka C news
කන්දක් විලිලා මීයෙක් වදයි.. මහා සද්දයක් දැමූ එජාප ප‍්‍රතිසංවිධානය මෙන්න..

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය සදහා පත් කරන ලද කමිටුව විසින් එම පක්‍ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සදහා පුද්ගලයන් නම් කර ඇත.

මෙම නම් කිරීම් සදහා එජාප කාත්‍යාධිකාරී මණ්ඩලයට හෙට දිනියේ යොමු කිරීමට නියමිතය.

එමේ නම් කර ඇති පුද්ගලවන් හා තනතුරු මෙසේය.

මහ ලේකම් – අකිල විරාජ් කාරියවසම්
සභාපති – කබීර් හෂීම්
ජාතික සංවිධායක – නවීන් දිසානායක
නියෝජ්‍ය නායක – සජිත් පේ‍්‍රමදාස
උප නායක – රවික් කරුණානායක
භාණ්ඩාගාරික – හර්ෂ ද සිල්වා

මීට අමතරව සුපුරුදු පරිදි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ නායකයා ලෙස තව දුරටත් කටයුතු කරනු ඇත.

නායක, නියෝජ්‍ය නායක, උප නායක තනතුරුවල කිසිදු වෙනසක් නොකර මෙම ප‍්‍රතිසංවිධානය සිදු කර තිබීම විශේෂත්වයක් දරයි.

225 views
Main News