කන්දකාඩු ආසාදිතයන් තවත් ඉහල යනවා..- අනිල් ජාසිංහ
July 10, 2020 at 10:40 am | lanka C news
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැුදවියන්ගෙන් තවදුරටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එම මධ්‍යස්ථානය රැඳවියන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවද ඔහු පැවසීය.
දැනට එම මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 252 දෙනකු දෙදෙනකු හදුනාගෙන තිබේ.
දැන් ඉවරයි.. දෙවැනි රැල්ල පටන් අරන් වගේ.. කට්ටිය ප්‍රවේශමෙන් ඉන්න.. මේ අස්සේ මොන ජන්දද? ජන්ද දාන්න යන එක ලොකු අවදානමක්
ඔවු ඔවු ඒකනිසා අර පරණ පාර්ලිමේන්තුවේ හිටපු අමනයෝ ටික නැවත කැඳවමු
ඔව් බන් ජන්දේ කියන කොට සර්වාගෙම වෙව්ලනවා. ගෝඨාගේ ප්‍රථිපල ඇහෙනවා මතක්වෙනකොට…..
demala minisunge hith ridewwata thopita dewa saape..danwath minissu garukarala,hith norida jiwath wenna igena ganiyaw..kaalakannin
රට ඉඳලා එන අයගෙන් මිසක් කොරෝනා ලංකාවට වෙන කොහෙන් එන්නද…පුලුවන් නම් කොරෝනා ඉවර වෙනකම් ගේන්න එපා ලංකාවට, රට ඇතුලේ ඉන්න මිනිස්සු ටික බේරගන්න ඕනි නිසා.. ගේනවා නම් PCR එක කරලා Negative නම් විතරක් ගේන්න.. Positive කවුරුත්ම ගේන්න එපා.. PCR එක කරලා රිපෝට් එක එනකම් කොහේහරි නවත්තන්න.
No. I think this is from India. Drugs and underworld dealers are connected with illegal boarder crossing. Drugs, Weapon, Human Traffic need to stop. India, Pak, Mal, Banga….
First guy is drug addicted person…
බෛයිලා ඔස්තාර් ! 😂😂😂
මට තේරෙන්නෙ නැහැ කුිමිනල් උඔ මව් කුසකින්ද තිරසන් කුසකින්ද මේ ලෝකෙට ජාතක වුනේ කියලා. යකෝ ලෙඩේ ට දේශපාලන ගාවගන්න තරම් උඔ මන්දබුද්ධිකයෙක් ද. මෙතන උඔට හෝ උඔ ගෝඩාක් සෙනෙහස දක්වන කෙනෙකුට ලෙඩේ හැදුනෝත් උඔ හිතනවද උඔට හුලං ගහන්න උබ කඩේ යන එකෙක් එයි කියලා. හරකෝ හැම දේම දේශපාලනයට ගොනු කරන්න තරම් උඔ නරකාදියෙන් උපත ලද එකෙක් කියලා ලෝකයාට පෙන්නන්න එපා. උඔ එතකොට හැමදාම කුහක දුෂ්ඨ අමනුෂ්‍යයෙක් වෙන එක වළක්වන්න බැහැ.
කොවිඩ් එක්ක දේශපාලනේ කරන්නේ වහල්ලු සහ උන්ගේ අයිතිකාරයා ! වැරදි පෙන්නලා දෙනකොට දැන් අපි දේශපාලනේ කරනවලු . කොරොනාවෙන් ජනතාව්ට අභය ධානය දුන් නායකයා කියලා පොස්ටර් ගහගෙන , කොවිඩ් පරීක්ශණ සහ දත්ත ගැන කිසිම පාරදෘශ්‍ය භාවයකින් කටයුතු නොකර ජනතාව අන්දවලා බොරුවෙන් රට අන්දවන උන්ට කඩේ ගිහිල්ලා ,පස්ස බිම ඇනුනු ගමන් අනිත් උන්ට චොදනා කරලා හරියනවද ආයිබොවන්ඩ !
තාම ඇනගෙන නැහැ..උඹට තම්ම සතුටු වෙන්න දෙයක් නැහැ..
Ranil Agamethi karamu !! Enjoy!😁😁
පැසැල් ළමුන්, ළමුන් පාසලට ගෙන එන දෙමව්පියන්, භාරකරුවන් සහ ගුරුවරුන් රැකගනිමු! පාසැල් වල නියමයන් පිළීපැද්දේ පළමු දිනයේදී පමණයි නේද? ළමයින් සෙල්ලමටයි බර, අවබෝධයක් නැහැ. අවබෝධය ඇති අය ට මෙත් සිත් පහල වේවා!
Owayin wadak na.apita thunen deka ona .echcharai.- Mr.Rajapaksha
කන්දකාඩුවේ කුඩු addicted පුද්ගලයන් පාළනය කිරීම ඇමසන් කැලයෙන් අල්ලාගන්නාලද කලු තඩි කුඵු මීවන් 10,000 ක් පාලනය කරනවටත් වඩා අමාරුයි මොවුන් තරුණයි, කුඩු නෑ, ඒහින්දා රැටවත් නින්ද යන්නෙ නෑ, නගින්න තියෙන හැම එකක් උඩම නගිනවා, කීයටවත් කියන දෙයක් අහන්නේ නෑ,
මොවුන් හින්දා තමයි වැලිසර නාවික කදවුරටම කොරෝනා හැදුනේ මේ හරක්ටිකට කන්නදිදී මෙහෙමවත් තියාගෙන ඉන්න එකට හමුදාවට රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ
අනේ ගොං බෛයො ! කොව්ඩ් පාලනය උනොත් ස ගේ දක්ශකම , පොඩ්ඩක් සමාජයේ ප්‍රචාරණය වුනොත් කුඩ්ඩො ,මහජනතාව ! කටේ නරි වාදං රෙද්ද පල්ලෙන් බෙරෙනවා උබලගේ..😂😂😂
අනේ ගොං GU(N,JV)P වහලො! කොව්ඩ් පාලනය උනොත් ඉර එලිය සහ උෂ්ණත්වෙ, පොඩ්ඩක් සමාජයේ ප්‍රචාරණය වුනොත් ආණ්ඩුව! කටේ නරි වාදං රෙද්ද පල්ලෙන් බෙරෙනවා උබලගේ..😂😂😂
ඔන්න නොකිව්වා කියන්න එපා! සියලුම අලුත හදුනාගත් ආසාදිතයින්ට පකනිල් දෙන්න – සජී පුතා.