කන්දකාඩු ආසාදිතයන් තවත් ඉහල යන බව සෞඛ්‍ය බලධාරීන් කියයි.. වසා දැමීමට සාකච්චා..

July 9, 2020 at 10:32 pm | lanka C news
කන්දකාඩු ආසාදිතයන් තවත් ඉහල යන බව සෞඛ්‍ය බලධාරීන් කියයි.. වසා දැමීමට සාකච්චා..

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එම මධ්‍යස්ථානයේ රැඳවියන් සහ නිලධාරීන්ට කොරෝනා පරීක්ෂණ තවදුරටත් සිදු කරමින් පවතින බවත් එහිදී තවත් ආසාදිතයන් වාර්තා වනු ඇති බවත්ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ බාහිර සමාජය අතර යම් තාක් දුරකට සම්බන්ධතා පැවතී ඇති නිසා එයින් සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් එම මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් සහ සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය නිරෝධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවත් කී ඔහු එම ප්‍රදේශය වසා දැමීමට අවශ්‍ය ද නැද්ද යන්න ඉක්මනින්ම තීරණය කරන බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම පොකුරද පාලනය කිරීමට හැකි වනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇති බවත් ඔහු අවධාරණය කලේය.

0 views

23 Comments to “කන්දකාඩු ආසාදිතයන් තවත් ඉහල යන බව සෞඛ්‍ය බලධාරීන් කියයි.. වසා දැමීමට සාකච්චා..”

  1. ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

    අපි හිතන් හිටියේ ආසියාවෙන් අපි තමා මේ නිරෝධායන ක්‍රියාවලිය 200% ම හරියට කරේ කියලා. හුහ්. බලනකොට මේකත් එක්තරා මැතිවරණ සෙප්පද විජ්ජාවක් තමයි. බැලුවේ කොහොම හරි කරලා කොරෝනා නෙමේ වසූරිය හරි විකුණලා පරතිරූපේ උස්සලා ඡන්දෙ ගන්න. දැන් වැඩේ හොඳටම අලවෙල කොර කියාගන්න දෙයක් නැහැ. කොරෝනා පරීක්ෂණ වැඩි කරන්න කිසිම වැඩ පිළිවෙලක් තිබ්බේ නැහැ. අදටත් මේ අපතයෝ කල්පනා කරන්නේ මිනිස්සු බිල්ලට තියලා ඡන්දෙ තියන්න. වරෙන්කො දෙන්න.

    • සිරා says:

      දැන් 113 ගන්නත් අමාරු තත්වයක් නිසා U turn වගේ.
      චන්දය නොතියා කල් දාන්න ප්ලෑනක් ව‌ෙන්නත් බැරි නෑ.
      රජයේ මුද්‍රණාලය වහගත්ත එක ගැනත් ගැඹුරට හිතන්න ව‌ෙනවා.

      • ගොන් බයියා says:

        රෙස්පෙක්ට් ස

      • ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

        මම අදනේ දන්නේ කොරෝනත් අර බෝම්බ වගේ ප්ලැන් කරලා ගහන්න පුළුවන් කියල…අනේ නිකන් මෙතන පු. නොදී පල පොට්ටුවේ පිම්පිය.. අපේ රටේ මිනිස්සු සියගණනක් ලංකාවට එන්න විදියක් නැතුව කොරෝනා වලින් මැදපෙරදිග මැරිලා ඉවරයි. ඔහෙලා කොහෙද ඒවා දන්නේ. මොකෝ ආණ්ඩුවට කඩේ යන හුලිජ්ජ මිඩියා වල කියන්නේ විරුවාගේ ටින්කඇරි ගැන විතරනේ.
        රාජපක්සල බලයට කොචර කෑදර ද කියනවනම්, කොරෝනා වලින් බැරි උනොත්, චන්දෙ කිටිටු කරලා ක්ලේමෝ දෙක තුනක් පත්තු කරලා මිනිස්සු තුන් හාරසීය ක් වල පල්ලට ඇරලා ඒක එල්ටි.ටි එක පිටින් දාල හරි සිංහල චන්ද ගන්නට තරම් ලෙවල් එකට වැටිලා. නැත්නම් වල පයයි ගොඩපයයි තියන් රට හදන්න එන්නේ අහවල් එකටද ?

    • KK says:

      රටට හෙන ගහන කොට ශ්‍රියාණිට නම් මාර ජොලි නේද? කුහකයෝ එහෙම තමයි. අනෙක මේක පුනරුත්ථාපන කඳවුරක් මිස, නිරෝධායන මධ්‍යස්ථානයක් නොවේ.

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        රටට හෙන ගහලද මෙයා?

    • Asanga says:

      උඹලගේ චන්ද නම් එපා. මේපාර උඹලට 3% ත් නැතිවෙන එකේ ගෙදරට වෙලා වගාවක්වත් කලොත් නරකද?

    • Disce ammata discede says:

      Female name used by unp pim p . Unp jvp donkeys cannot fool others.

    • Nandasoma Suriyaadachchi says:

      අනේ යනෝ…….!
      උඹල වගේ ගෙවලයො නිසා තමයි රටම විනාශ වෙලා තියෙන්නෙ…….!!
      මේ මැතිවරණ කාලෙ කවුද යකෝ කොරෝනා පතුරවල ඡන්ද ගන්න හදන්නෙ……?
      සේරටම හේතුව මේ කුඩ්ඩො නෙවෙයිද…….??

      • ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

        හුහ්..කොරෝනා හැදිලා තාම අපට කෙල උනේ නැහැ. හැබැයි කවුරුත් නොදැන ගත්තට අපේ රටේ මිනිස්සු සියගණනක් ලංකාවට එන්න විදියක් නැතුව කොරෝනා වලින් මැදපෙරදිග මැරිලා ඉවරයි. ඔහෙලා කොහෙද ඒවා දන්නේ. මොකෝ ආණ්ඩුවට කඩේ යන හුලිජ්ජ මිඩියා වල කියන්නේ විරුවාගේ ටින්කඇරි ගැන විතරනේ.
        රාජපක්සල බලයට කොචර කෑදර ද කියනවනම්, කොරෝනා වලින් බැරි උනොත්, චන්දෙ කිටිටු කරලා ක්ලේමෝ දෙක තුනක් පත්තු කරලා මිනිස්සු තුන් හාරසීය ක් වල පල්ලට ඇරලා ඒක එල්ටි.ටි එක පිටින් දාල හරි සිංහල චන්ද ගන්නට තරම් ලෙවල් එකට වැටිලා. නැත්නම් වල පයයි ගොඩපයයි තියන් රට හදන්න එන්නේ අහවල් එකටද ?

    • Rabok says:

      the fact that in Sri Lanka the spreading COVID was controlled more efficiently than many of the countries remains true – the people of this country is aware of how much effort the existing Government had taken to bring COVID under control – it is no wonder UNP and JVP gon wassas do not want to see the credit goes to GR government – simple kuhakakama – and who is waiting until a second wave of COVID is not anybody but UNP and JVP idiots –

      karunakarala minissu marenakan balan inna mun wage paadadayanta vote nokaranna minissu dana gatha uthui
      Paasku irida bomba gahala minissu marenakan balan hitapu kaalakani – munta uwamana malamini udin gihilla chanda karanna

    • tharaka says:

      moda ganiye. oya nirodayana madyasthayak newei rehebillitation center ekak. ane manda danne natham kata piya inna

    • ලක්වැසියා says:

      අනේ ඒකනම් ලොකු උදව්වක්. උඹලනම් කීයටවත් චන්ද දෙන්න යන්න එපා. ඒකෙන් G-un-jv-p චන්ද ගොඩක් අඩු වෙනව. ඒක රටටම කරන ලොකු උදව්වක්.

    • රටෙ එකා says:

      ඔව් බන් කොරෝනා 2000න් 3000න් පාලනය කරපු ආණ්ඩුවට චන්දෙ දෙන්න එපා. අවුරුදු 30ක් යුද්දේ ඉවර කරගන්න බැරි උන ද්‍රෝහීන්ටම චන්දෙ දීපන්. ඊට පස්සෙ පුන්නක්කු ටික බොන්න අමතක කරනන් එපා.

    • නිිිිිිිරෝධ says:

      රටට හෙණ ගහනකොට සමහර අයට ජොලි, මේක ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා, මෙහෙම වෙන්නේ ඇයි.? දැන් පාසැල් පටන් ගන්න යනවා

  2. නිරීක්ෂකයා says:

    රතු ඉර – අපි මනුෂ්‍යයෝ විදියට දැන්වත් තේරුම් ගතයුතු පරම සත්‍යක් ඇත. ඒ…අන්තවාදය නැමැති වෛරී දේශපාලනයෙන් තම තමන්ගේ ජනවර්ග සහ ජාතිය ඉවත් කර ගැනීමයි. නොහැකියාවන් මත ඊරිසියාවත්, ඊරිසියාව මගින් වෛරයත්, වෛරය මගින් කෘරත්වයත් බිහිවන බව තේරුම් ගත යුතුය. බෞද්දයෝ අද වඩ වඩාත් අන්තවාදයට වෛරයට ඇද දමන්නේ පා.ච.රනවක- රාජිත – රතනලාගේ දේශපාලන කුමණ්ත්‍රනකාරී සූක්ෂම වැඩපිළිවෙළක් මගිනි. එම කෲර ව්‍යාතියේ ප්‍රථිඵලය බොහෝ දුරට මෙවර ආණ්ඩු පෙරළීමම නොව ඉන් එහාට ගිය අපරාධය්ක් වෙන්නත් පුළුවන්. මේ සදහා සහය වන පාර්ශව 1956 සහ 1962 ඝාතන සහ කුමණ්තන ක්‍රියාත්මක කර ප්‍රතිපල ලබාගත් දේශපාලන බලවේග බවත් ආරක්ෂක අංශ තදින් මතක තබා ගත යුතුය! ආරක්ෂක අංශ වල ඇතැම් කොටස්/සාමාජිකයින් මෙම අන්තවාදී ඊනියා ජාතික සංවිධාන වලින් ඉවත් වී ඒවාට සහය පල නොකළ යුතුය.

  3. nimalsiri says:

    shriyaani kiyana eka 200%kma niveradiya.me pohottuwe inna horunta one minissu maraaena hari chanden dina
    nna vitharai.shriyaanita nikanhari corona thibunaanam,vahaama anith leddunwathdaala meyaawa ussan gihilla
    meyaawa hondata athapatha gaagena vedakam korai.reta reta shriyaani budiyanakota dosthoraya ewilla heminsere gavuma ussala,shriyaanige baduwath athagaala balai.

  4. නීල් ද මොරායස් says:

    මචං ශ්‍රියානි, ලොකෙන්ම්ම අඩුවෙන් සමාජයේ ජනයාට PCR පරීක්ෂණ ය කරන රට ලංකාවද?

  5. Upul Attanayake says:

    Malkanthi oya mal jangiyak dagena gedara innna .oyage Chande mal jangiyak adina pirimiyekuta
    denna .mal jangiwalin neme me rate Dan veda karanne

  6. AJ says:

    ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද Open your eye and explore the internet for the latest situation in other Asian countries, you Imbecile

  7. aniwa says:

    Our people will never understand that there will never be a vaccine for this virus just like there will never be a medicine for common cold. We just have to find ways to live with the virus in the coming years.

  8. Dp says:

    නිරෝදායනය කිව්වට එ්ක හරියට වෙනවද කියලා ප්‍රශ්නයක් තියනවා.මෙතන ඉන්න අය හරියට වෙන් කරලා නැත්නම් එක් අසාදිකයෙක් ගෙන් අනිත් අයට බෝවීම නවත්තන්න බෑ.සමාජයෙන් වෙන් වුනත් එතන බෝ්්වීමේ මධ්‍යස්ථානක් වෙනවා.

  9. Aurora says:

    ජනතාව තුල ප්‍රතිශක්තිය වර්ධනය කරන්න බටහිර වෙදකමේ කිසිම ක්‍රමවේදයක් නැහැ. 1983 සෞඛ්‍ය සේවා පනත අනුව එදා ඉඳල අපේ සෞඛ්‍ය අනතුරේ, බටහිර වෙදකමට හැර අනෙකුත් වෙදකම්, ඒ කියන්නේ කොත්තමල්ලි පස් පංගුව දෙන එක පවා නීතියට අනුව වැරදියි. නව පාර්ලිමේන්තුව කැඳවල පළමුවෙන්ම කරන්න ඕන ඔය දේශද්‍රෝහී මිනීමරු 1983 පනතේ වැරදි නිවැරදි කරලා අපේ ප්‍රතිකාර ගැනීමේ අයිතිය සහතික කරගන්න එක. එතකොට අනාදිමත් කාලෙක ඉඳලා තියන අපේ වෙදකම් අනුව කොරෝනා වලට ප්‍රතිරෝධී ජනතාවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒත් එක්කම බටහිර වෙදකම් කරවාගෙන වලට යන්න, දොස් – තර කට්ටියට සල්ලි හම්බකන්නත් පුළුවන්.

Main News