කන්දකාඩු තවත් 196කට කොරෝනා.. දිනකදී වැඩිම කොරෝනා වාර්තාවක්..

July 10, 2020 at 9:33 am | lanka C news
කන්දකාඩු තවත් 196කට කොරෝනා.. දිනකදී වැඩිම කොරෝනා වාර්තාවක්..

කන්දකාඩු පුනරුත්තාපන මද්‍යස්ථානයේ රදවා සිටි තවත් පුද්ගලයන් 196 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා ආසදිතයන් සංඛ්‍යාවක් 252 දක්වා ඉහළ යයි.

මෙය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු තහවරු කලේය.

52,419 Viewers

16 Comments to “කන්දකාඩු තවත් 196කට කොරෝනා.. දිනකදී වැඩිම කොරෝනා වාර්තාවක්..”

  1. සානිකා says:

    රෙස්පෙක්ට් සර්

    • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

      ආපහු කොරෝනා බෝවෙන්න අරන්… හිප්.. හිප්… හුරේ…..

    • wijebahu says:

      Kaala waren Sir, we are the best, better than US, UK, India Austarlia………So far hiding the truth, cat is slowly coming out of the bag.

      • Keerthi says:

        Still the situation is much better than USA, UK, India and the rest.

        Doesn’t matter people know that Corona could come back anytime and it is not the fault of the govt, but that doesn’t mean UNP or SJB is going to win.

        Election must be held -Firstly because the country needs an elected government with or without Corona,

        Secondly this is the best chance to crush both UNP and SJB,they are divided and very weak.Musn’t waste the time.

  2. nihitha says:

    පහු ගිය ටිකේම සතියට දෙතුන් පාර නෑවා… චන්දෙ දිනන්න බෑ කියලා තේරුනා.. දැන් කල් දා ගමු

    • කෙතේ අලියා says:

      අනිවා දිනන්නෙ ටෙලිපෝනය. ඒ නිසා කල්දාන්න බලන්නෙ. සජිත් මැතිතුමා අගමැතිවීම වලක්වන්න කොරෝනාවට බැහැ.

      • PP says:

        පැකිනිල් ටිකක් බීලා වරෙං බූරු පුතා අගමැති වෙන හැටි බලන්න.

  3. lotus says:

    Election must do to control Covid 19.
    2/3 need to fully eradication of VIRUS.

  4. ක්‍රිමිනල් says:

    කොවිඩ් අතින් අල්ලලා නවත්වන්න බෑ ! මේ රටේ පාණ්ඩුව කඩේ යන සෞඛ්‍ය නිලධාරීන් හා මාධ්‍ය රටපුරා කොවිඩ් අවධානමක් නැති ගානට තප්පුලනවා , සමාජයේ පැතිරීයැමක් නැති බව පුන පුනා පවසනවා , චන්ද පවත්වන්න සෞඛ්‍ය අද්‍යක්ශක ජනරලා සහතික දෙනවා , මේවා ඔලුවට අරගෙන රටේ ජනතාව කොවිඩ් අමතක කරලා හැසිරෙනවා . රටට කොලේ වහලා ගහන්න ගියහම මේ වගේ තත්වයන් උදාවෙනවා , හැබැයි ඉලෙක්ශන් කම්පේන් කරන්නේ කොවිඩ් වලින් රට බේරා ගත් විරුවා කියලා ,හැබැයි කොටි දෙකකට වඩා ජිවත් වන රටක පී සී ආර් පරීක්ශන ලක්ශයකට ටිකක් වැඩි මට්ටමක් , එකෙනුත් එක් රොගීයෙකු තුන් හතර පාරක් පීසීආර් පරීක්ශණ වලට ලක් කරලා , සමාජ පරීක්ශන අතිශය අවමයි. මොනා නැත්ත් කයිය තියෙනවා .

    • Hiro says:

      එයි පඩයෝ බලපං උබේ ලබ්බේ හිලක්ද කියලා.

      • ක්‍රිමිනල් says:

        බෛයො දන්නේ කුණුහරුප පලන්නයි ,වාල්කං කොරන්නැයි නොවැ. ලබා උපන් හැටි ගලේ ගහලවත් හදනවා බොරු ! 😂😂

  5. ලක්වැසියා says:

    මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ද කොරා්නා පොකුරු සාදන ස්ථානයන් ය? දැන් අත සෝදන එකත් නවත්වලා, බස් එකේ හිරවෙලා, ලිප ගිණි මොලවන තෙක් දිය සැලියේ … කිව්වාලු ද? බේරගන්න රට

  6. හිප් හිප් හුරේ! හිප් හිප් හුරේ!! හිප් හිප් හුරේ!!! හිප් හිප් හුරේ!!!!

  7. kalakanni niroshan badaa in melbourne from d s senanayake college says:

    ko mey pavithra wesa geni. april 19 ta passe corona iwarai kiwwa neda lankawe????

  8. Saradiel says:

    දළදා හිමි පිහිටෙන් කොරෝනා ඉක්මනින් අපේ රටින් තුරන්වේවා සාදු සාදු සාදු

    • ක්‍රිමිනල් says:

      අනේද කියන්නේ ! පොඩ්ඩක් වැඩිවේගන එනකොට බොලාට මතක් වෙන්නේ දළදා හාමුදුරුවෝ ! අනෙත් වෙලාට උබලා වන්දනා මාන කරන්නේ රාජපක්ශ උත්තමයො . ඇයි බන් උබලා මෙච්චරටම ගොං ?

Main News