කන්දකාඩු නිලධාරීන් කිහිප දෙනෙකුටත් කොරෝනා…

July 11, 2020 at 12:43 pm | lanka C news
කන්දකාඩු නිලධාරීන් කිහිප දෙනෙකුටත් කොරෝනා…

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සේවය කරන නිලධාරීන් කිහිප දෙනෙකුටද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

185 views
Main News