කන්දකාඩු පොකුර නිමෙයි..

July 17, 2020 at 1:20 pm | lanka C news
කන්දකාඩු පොකුර නිමෙයි..

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා පැමිණි ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හෝ ඔවුන්ගේ සමීපතමයන්ට කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරු වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රැුදවියන්ගේ පවුල්වල සාමාජිකයන් 114කටත් ඔවුන්ගේ සමීපතමයන් 368කටත් කොරෝනා පරීක්ෂණ සිදුකළ බවත් එහි පරීක්ෂණ වාර්තා අනුව කිසිවෙකුට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවද ඔහු කියා සිටියේය.

44 views

17 Comments to “කන්දකාඩු පොකුර නිමෙයි..”

  1. ක්‍රිමිනල් says:

    අනිවාර්යයෙන්ම ! හෙට සිට බොහො දුරට කොවිඩ් ආසාදිතයො මුන නොගැසේවී. කොවිඩ් වසංගතයෙන් මාධ්‍ය ප්‍රකාශ සහ සංදර්ශන ඔස්සේ රටට අභයදානය දුන් විරුවාට ජය වේවා ! 🤣🤣🤣🤣

    • ගයාන් says:

      හිතේ තියන කුහක ආසාවල් කමෙන්ට් වලින් පේනවා.. උඹට හරි දුකයි නේද කොරෝනා නැති වුනොත්? පාදඩ බල්ලො කියන්නේ උඹලට තමයි.

    • dev says:

      great leadership

    • Jeewanee Kariyawasam , chilaw says:

      AKD dinawamu

    • kkuruwita says:

      මිනිසුනේ , කුහක නොවී සතුටුවෙයල්ල තමන්ලගෙ හාම්පුතුන්ගෙ රටවලට ( USA. UK ) වඩා හොඳින් අපේ රටේ ඇත්තො මේ කොවිඩ් වසංගතය ඉතාම අඩු මරණ සංඛ්‍යාවකින් පාලනය කලා කියල.

  2. ටින්කිරි සයිමා says:

    හෙට අනිද්දාට ආයෙත් කනෝ කනෝ කියලා බෙරිහන් දෙනවා එහෙම නෙමේ..අපි නොදන්න මොණරතැන්න.

    • kkuruwita says:

      මිනිසුනේ , කුහක නොවී සතුටුවෙයල්ල තමන්ලගෙ හාම්පුතුන්ගෙ රටවලට ( USA. UK ) වඩා හොඳින් අපේ රටේ ඇත්තො මේ කොවිඩ් වසංගතය ඉතාම අඩු මරණ සංඛ්‍යාවකින් පාලනය කලා කියල.

  3. ලකී ඩවුන් says:

    ජයවේවා සුවවේවා

    නමුත් කාලයකින් පටන් ගත්ත දෙය හොඳක් බවට හරවමු

    අපේ ගොන් බූරු මිනිසුන්ගේ බය නැති කරන්න එපා, දැන් අත හෝදන්න, මුඛවාඩම නැවතත් පටන්ගෙන,  නැත්නම් ඉදිරිය අමාරු වේවි.

    මැතිවරණ රැස්වීම් පවත්වන්න එපා කියලා ඉල්ලමු. රට ද ඡන්දය ද? ජනතාවට ආදරේ නම් ඒකරාශි නොකර ඉඳිවී, තේරුම් ගමු!

    මිනිස්සු තිරණය ගෙන ඉවරයි කතිරය ගැන. හරියට ගහයි. රැලි නැග්ගොත් ගෙදර තමා ඉන්න වෙන්න‌ේ. එතකොට මොකද වෙන්න‌ේ. එක්තරා පක්ෂයකට වාසි ප්‍රදේශයක කොරෝනා පැතිරෙව්වොත් මොකද වෙන්නේ?

  4. Kkp says:

    දැන් අපිට එන්න දෙන්න.
    …… අනාත රට විරුවෝ.

    • krishantha says:

      aththa kandakaaduwa nisa widesgatha sramikayan gena eka nawathuna. ikmanin ayeth patan ganna ona.

  5. Love nature says:

    කොරෝනාවෙන් බේරීමට මත්පැනින් තොරවෙමු

    • dev says:

      poddak bonna . athal ekak ganna
      cigeret num epa.

    • country man says:

      Another donkey will say “කොරෝනාවෙන් බේරීමට” do not eat kiyala. Just shut your gab will you. We have qualified doctors in Srilanka.

    • kkuruwita says:

      මත්පැනින් මෙන්ම දුම් පානයෙන් ද තොරවෙමු !!!

      • kkuruwita says:

        කොරෝනාවෙන් බේරීමට දුම් පානයෙන් සහ මත්පැනින් තොරවෙමු !!!

  6. Kandakaadu says:

    සුදුවැල්ලෙ කොවිඩ් පොකුර නාවික හමුදාවට සුව උනාටත් පස්සෙ කන්දක්කඩුවෙන් මතු උනාලු !!
    කන්දකාඩු කොවිඩ් පොකුර දැන් නිමිලලු !!!!

    අනේ ඉතිං නන්නානේ … 🙂

  7. ගන්ජ බන්ඩා says:

    කෝ දැන් අර දෙවෙනි රැල්ල පටන් ගත්තා රටම ලොක්ඩවුන් කරන්න වෙනවා අපි කියන දේ කලා නම් මෙහෙම වෙන්නෙ නැහැ pcr පරීක්ෂණ කොරනවා හොදටම මදි කියල මැරෙන්න හදපු ගොමාලා.

Main News