කන්දකාඩු පොකුර නිවන්න ඒලියන්ත වයිට්..

July 21, 2020 at 10:29 pm | lanka C news
කන්දකාඩු පොකුර නිවන්න ඒලියන්ත වයිට්..

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් ඉක්මනින් සුව කිරීම සඳහා වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා විසින් ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බව  මව්බිම පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔහුගේ කුණ්ඩලීනී ශක්තියෙන් ආශිර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ මූලික සැලැස්ම ඊයේ සිට ආරම්භ කර ඇතැයි ද එහි සඳහන්ය.

රජයේ නිලධාරීන් පිරිසක් ඔහුගේ මිරිහානේ නිවසට කරන ලද සාකච්ඡාවකින් පසු සාකච්ඡාවක දී එම රෝගීන් සුව කිරීමට මැදිහත් වෙන්නයි ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තාව කියයි.

මෙරට හමුවූ විශාලතම කොරෝනා පොකුර වන වැලිසර නාවික හමුදා කදවුරේ ආසාදිතයන්ටද එලියන්ත වයිට් මහතා ගේ ආශිර්වාදය ලබා ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

732 views

30 Comments to “කන්දකාඩු පොකුර නිවන්න ඒලියන්ත වයිට්..”

  1. වයි දිස් කොලවෙරි says:

    ඌට පුළුවන් නිසානේ ඌ කරන්නේ. ඌ ගෙන් මිනිස්සු හොද වෙනවා නම් ඌට බෑ කියන්න උබ කරපු පරීක්ෂණය කුමක්ද? උබේ හිතළු අපට අදාළ නැත.

  2. samantha says:

    99% of corona patients does not need any treatment. Please do not provide jokes

  3. samantha says:

    99% of corona patients do not need any treatment. We dont need any more jokers

  4. ගහපන් මට​ says:

    මත්ද්‍රව‍යෙන් පුනරුත්ථාපන වෙන අයට ගුලිදෙනවා? . ගහපන් යකෝ මට​

  5. Sam Fernando says:

    What the heck are these rulers doing ? Is this the change. As a nation we should get rid of these superstious polititions. President should take stern actions to stop these bullshits at once. We did not expect such stupid changes

  6. sithmal says:

    මූ කීයක් ගන්නවද දන්නෑ මේ වැඩේට. කට්ටිය කුණ්ඩලීනී ශක්තියක් දාල ගානක් යටිමඩි ගහන්න වත්ද යන්නෙ?

    • ජෙප්පා says:

      සල්ලි අය නොකරණ වැඩකින් යටි මඩි ගහන්න පුළුවන් කියන්නේ ජෙප්පන්ගේ නව සොයාගනිමක්ද?

  7. Sarath says:

    He is a Fake Doctor

Main News