කන්දකාඩු පොකුර පාලනයේ.. කිසිසේතම දෙවැනි රැුල්ලක් නෑ..
July 18, 2020 at 10:40 am | lanka C news
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා පොකුර කිසිදු ආකාරයක දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එය කලින් හඳුනාගන්නා ලද නාවික හමුදා පොකුර හා සමාන ලක්ෂණ පෙන්වන බවද ඔහු පවසයි.
කන්දකාඩු හා සේනපුර මධ්‍යස්ථානවලින් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 542 බවත් ඉන් 33 දෙනෙකු ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයන් ඇසුරින් හඳුනා ගත් බවද ඔහු කියා සිටියේය.
අනේ දෙවියනේ තිබුණ එකම බලාපොරොත්තුවත් නැතිවුණා නේද? මොන මල මගුලක් වෙලා හරි මැතිවරණේ තියාගන්න බැරිවෙන්න ඕන. නැතිනම් UNP SJB, JVP අමුඩෙත් මේ සැරේ ගැලවෙනවා නියතයි. මුන්ට 1987-90 සහ 2015-2019 රටට කරපු විනාශේ පළදෙනවා. මේ වාරේ බොරු බැහැ. ඒ නිසා සිපයි හමුදාව අපහාස කරලා ගොඩයන්න බලන්නේ.
නිකම් බොරු කියන්න එපා. එතකොට කොහොමද හෝමාගම පොලීසියේ අයට, වගේම රාජාංගනයේ අයට හැදුනේ.. රට ඇතුලේ ලෙඩේ තියනවා. ලංකාවේ PCR කරනවා මදි. පුලුවන් නම් සතියක් දැඩි නීති රීති ඇතුව ඇඳිරි නීතිය දාල PCR 50000k වත් කරන්න.
දෙවැනි රැල්ල ආවේ ඔයාලගෙ මෝඩ වැඩ හා මෝඩ තීරණ නිසා…… 1. පිටරටවල් වල ඉන්න අය ලංකාවට ගෙනත් නිරෝධනය කරා, හැබැයි ඒවගෙ වැඩ කරන අය, හමුදාවෙ අය, ගුවන් තොටුපලේ වැඩ කරන අය සාමාන්‍ය පරිදි නිරෝධනය නොකර, PCR චෙක් නොකර නිවාඩු යැවුවා, එලියට යන්න දුන්නා………. 2. කොරෝනා ලංකාවේන් නැතිම වෙලා තියෙද්දි කොරෝනා බහුල මැදපෙරදිග, මාලදිවයිනේ වගේ රටවලින් කට්ටිය ගෙන්නුවා. ලංකාවේ එන්න එන්න කොරෝනා රෝගීන් වැඩි වුනා. නිරෝධනය කඳවුරකින් තමා කොරෝනා දෙවැනි පාර එලියට ගිහින් එලියේ අයට බෝ වුනේ. ලංකාවේ මිනිස්සු වැඩිහරියක් ම කියන්නෙ පිටරට ඉඳලා කවුරුත් ගෙන්නවන්න එපා කියලා. ඒ ලංකාවේ ඉන්න අයගෙ ආරක්ෂාවට. එයාලගෙන් නේ කොරෝනා එන්නෙ. ඉගන ගන්න ගිය ළමයි, වෛද්‍ය වරු, නීත්‍යානුකූලව ඉන්න ගර්භණීය කාන්තාවන්, සංචාර වලට ගිය අය විතරක් ගෙන්නවලා ගුවන්තොටුපළ වහලා දාන්න තිබුනා. මොකද හමුදාවෙ අය, ගුවන්තොටුපළ වැඩ කරන අයත් නිවාඩු ගන්න ඕනි නිසා… දැන් එයාෆෝට් වහලා වැඩක් නෑ ලෙඩේ රට ඇතුලේ
කුසල්, PCR යනු කුමක්ද? මම දන්නේ නැහැ ඒකයි ඇහුවේ
කුසල් අකුසල් වෙලා
දෙවෙනි රැල්ල නැතුව දැන් ගොමාලට හරි ප්‍රශ්ණයක් වෙනවනෙ.
දෙය්යෝ සාක්කී! දෙවෙනි රැල්ලෙ පිහිටෙන් මැතිවරණය කල් දමන්න බලන් හිටපු රනිල්ට සජිත්ට සහ අනුරට දැන් මොකද වෙන්නෙ.
මාධ්‍ය සංදර්ශන දාලා , නිවේදන නිකුත් කරලා කොවිඩ්19 මෙල්ල කරන්න බෑ බොල , උබලට ගැලපෙන ජොස්තර මහත්තයා.
ඔව් බොල. ඒකට තැරිදාර පුන්නක්කු GU(n,JV)P ගොන්නුන්ගෙන් උපදෙස් ගන්ට ඕනෙ…
මෙයා කියන ඒවාට කොමෙන්ට් කලොත් අපිට නිකං පව් පිරෙනවා ……යාලුවනේ ඒ නිසා මේවට කොමෙන්ට් නොකර ඉමු
පව් නෙවෙයි නිර්මලෝ දැන දැන මෙයා කියන බොරු අහල තරහට අපිට හාට් ඇටෑක් හැදෙනවා
මෙයා හොදයි පුන්නක්කු බෛයො අන්දන්න . ලංකා ඉතිහාසයේ පජාතම සෞ.සේ.අ.ජ. දේශපාලකයට කඩෙ යන්නකො මහත්තයො , ඉදිරියේදී කොමිසං හරහා උත්තර බැදලා ,සත්‍ය හෙලිවෙනකොට ,තමුන්නාන්සේගේ පැත්තට ඔය දේශපාලකයො නෑ ! උදා: පාස්කු ප්‍රහාරය , දේශපාලකයො බෙරීලා ,නිලධාරීන් හිරේ.
ඈ බන් ක්රිමිනලයෝ දැන් මේ මනුස්සය කියනවට වැඩිය කොහෙන්හරි දැන් ඔය කොරෝනා කාරයෝ හම්බ උනාද? එහෙනම් ඒවගේ විස්තර අපිටත් දැන ගන්න පෙන්නපන්කෝ. නැත්නම් උබේ අර ගෑනි දෙන දෙයක් කාල හිටපන් බන් මෙතන පච වෙන්නේ නැතුව… උබ ඉතින් ගෑනි හොයල දෙන දෙයක් කාල ඉන්නවා මිසක් වැඩක් කරන එකෙක් වෙන්න බැ මෙතන වැළලෙන තරමට….
තැරිදාර පුන්නක්කු බෛයන්ට කොහෙද මොලේ කලදක් රටේ වෙන සිදූවීම් තෙරුම් බෙරුම් කොරගන්න , චාසිංහගේ අං ,වංගු පිටිං මෝඩ බෛයො ගිල්ලට ,මේ රටේ ජනතාවට(තැරිදාර පුන්නක්කු බෛයො හැර) මෙයාගේ බෛලා වලට අහුවෙන්නෑ . පාලනය කරලලු ,කන්දකාඩ්ය් නිමලලු,සමාජයේ පැතිරීමක් නෑලු එත් එදිනෙදා කොරොනා රොගින් කන්දකාඩුවෙන් හා එ අශ්රිතයන්ගෙන් හමුවෙනවනේ. උබලා ඔය මෝඩ හීන ලොකේ ඉදපල්ලා ,අවුලක් නෑ , රට වල පල්ලට ගියත් උබලට මොකද නේද බන් ,රාජපක්ශලා පුටුවේ නේ. න්දෙකින් මෙහෙමත් සෙන්ටර් මෝල් ගොජුබිල්ලු.
කොරෝනා අල්ලගෙන ඒ මත්තෙම නැසෙන කෙනෙක්
නැ, මේ මිනිහාට ක්‍රිමිනල් ජෝකර් වීමට ඉඩ දෙන්න, ඔහුගේ අදහස් කියවීමෙන් අපි බොහෝ විනෝද වෙමු. එයින් පෙන්නුම් කරන්නේ මෙම පුද්ගලයින්ට කොතරම් රිදවනවාද යන්නයි,ඔවුන් කතා කරන්නේ රට හෝ ජාතිය වෙනුවෙන් නොවේ,දුප්පත් මිනිහා, මේ මිනිහා ගැන කණගාටුයි
උයියා වෙලා..😂😂😂
අපිට කොහොම උනත් උඹලට මේ රට වල පල්ලට වවන්න බැරි උන අමාරුවට දැන් මැරෙන්න හදන් නැතුව හිටපන් බන්… උබලගේ මහා උන් සෑහෙන්න දැගලුව රට වලපල්ලට යවන්න… ඒවා ලේසි වෙන්නේ නෑ මේ රටේ. ඒක මතක තියා ගත්තොත් හොදයි.. මේක බුදුන්ගේ රට! අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනා රට උබලා වගේ උන්ගෙන් බේරා ගනී, ඒ රාජපක්ෂද, පෙරේරාද කියන එක වැදගත් නෑ…
ඔව් බොල. මොලේ තියෙන හරියක් තියෙන්නෙ තැරිදාර පුන්නක්කු GU(n,JV)P ගොන්නුන්ටනෙ. බොරුද බලන්න ඕනෙනම් උන්ගෙ පශ්චාත්භාගෙට ටොර්ච් එකක් අල්ලල බලපිය.
Ethakota chande iwarawenakan iskola niwadu dikkare ayi mahaththayo? Korona rallak naane. Chandeth tiyamu. Iskolat arimu. Wijathika balawega walin rata araksha karaganna e balawega walama sambawayak athi ayata 2/3 arandemu…shok…mahattayo oyala gana marama dukai. 48 nidahasa labuwa kiwwata wahal manasin niwatakamin api tama midila na.
ayiyooo
deweni ralle oru padinna hitiya jeppo,unp 1,unp 2…. dan mokak karannada???