කන්දකාඩු රැදවියන් අතර දරුණු ගැටුමක්.. අයෙක් මරුට.. හයසීයක් පලා යති…
June 29, 2022 at 12:40 pm | lanka C news
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.
ඉන් එක් රැදවියකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම ගැටුම අතරතුර රැඳවියන් 600ක් පමණ පිරිසක් අතුරුදහන් වී සිටින බවද පොලිසිය කියා සිටී.
දැනට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර පලා ගිය පුද්ගලයන් සොයා පොලිසය හා හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබේ.
නීතියක් නැති රටක්.
Is this a condition of Indian loan facility?