කන්ද උඩරට ඒකාබද්දයේ දිලෙන තරුව දිළුම් අමුණුගමට සුබ මංගලම්..

January 21, 2019 at 11:20 am | lanka C news
කන්ද උඩරට ඒකාබද්දයේ දිලෙන තරුව දිළුම් අමුණුගමට සුබ මංගලම්..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා විවාහ දිවියට එළැඹ තිබේ.

චාම් ලෙස පැවති එම විවාහ උත්සවයේ පින්තූර කිහිපයක් මෙහි දැක්වෙයි.

දිළුම් අමුණුගම මහතා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන දීප්තිමත් තරුණ මන්ත‍්‍රිවරයෙකි.

2015 ජනාධිපතිවර පරාජයෙන් පසු දින සිටම මහින්ද සුලග සමගින් එක්වු මහනුවර දිස්ත‍්‍රික් පලමු මන්ත‍්‍රිවරයා වන දිළුම් අමුණුගම පුරා වසර 04ක් තිස්සේ ඒකාබද්ද විපක්‍ෂය සමගින් නොසැලී සිටී.

207 views

51 Comments to “කන්ද උඩරට ඒකාබද්දයේ දිලෙන තරුව දිළුම් අමුණුගමට සුබ මංගලම්..”

  1. Buddhist says:

    Mu eke ganiyek bandala innakota kohomada thawa ganiyek bandinne? Mu Muslim welada?

    • fernando says:

      ඊට වැඩිය හොඳ නැද්ද උඹ පනපිටින් ඉඳිද්දි උඹේ ගෑණි වෙන මිනිස්සුත් එක්ක යන්නෙ ඇයි කියල හොයල බැලුවනම්?

Main News