කන් අඩි පලන බස් හෝන් ත‍්‍රස්තවාදයත් අවසන්.. අධි ශබ්දයට දඩ..

January 5, 2020 at 8:02 am | lanka C news
කන් අඩි පලන බස් හෝන් ත‍්‍රස්තවාදයත් අවසන්.. අධි ශබ්දයට දඩ..

මගේ ප්‍රවාහනය යෙදෙන බස්රථ අධික ශබ්දයෙන් යුතු නලා භාවිතා කරන්නේ නම් ඒවාට විරුද්ධව දැඩි නීතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික ගමනාගමන කොමිසම මෙම උපදෙස් ලබා දී ඇත.

ඇමතිවරයා දැන් උගන්වා ඇත්තේ අධික ශබ්දයෙන් යුතු නලා නාද කිරීම ප්‍රවාහන ත්‍රස්තවාදයක් තරමට වර්ධනය වී ඇති බවත් ඇතැම් බස්රථ රියදුරන් නලා හඬින් අනෙක් රියදුරන් බිය කරමින් ධාවනය කරන බවත් ඇමතිවරයා සදහන් කර තිබේ.

ඇතැම් බස් රථවල සවිකර ඇති නැවුවල බාවිත කරන නලා දැයි සිතෙන බවද ඔහු පවසා ඇත.

80 views

6 Comments to “කන් අඩි පලන බස් හෝන් ත‍්‍රස්තවාදයත් අවසන්.. අධි ශබ්දයට දඩ..”

  1. Hetawath says:

    බොහොම හොදයි, සුදු වර්ණ ලාම්පු ද චෙච්ක් කරන්න

  2. jre says:

    නලාව තරමට මොලේ නෑ,!!! ඇමතිවරයා කිව්වාම නීතිය ක්‍රියාත්මක වෙන ටරක් මේක ???
    රටේ අකාර්යක්ෂමම ආයතන මගී ප්‍රවාහන අධිකාරි ,, රථ වාහන පොලිසිය …

  3. Open mind says:

    ඕක අලුත් නීතියක් නොවේ. සිදුනොවුන එකයි වරද. දැන් හැදෙයි මෙයා කීවා නේ.

  4. sinha le says:

    කන් බෙරිහන් දෙන දවසට 5ස් පාරක් බෙරිහන් දීමත් තිත තියමු පැරණි කාලයේ කාන්තාරවල ජිවත් වන අයට වෙලාව බලන්න හැකියාවක් නොතිබුන නිසයි සබ්ද නගා වදින්න එන්න කියා බෙරිහන් දුන්නේ එම නිසා මේ කාලයට මෙය ගැලපෙන්නේ නැහැ.

    • Lakshman says:

      Let’s religious leaders deside but let’s fight against sound pollution made by private cricket matches in grounds and sound made by shops etc. People around in schools and shops getting harrased by buffles and loudspeakers for 8-9 hours in weekends. Police doesn’t take any actions and ministry of education is silent about it while people of different ages professions sick people old people etc suffer because of somebody else’s sound pollution

  5. අසේල says:

    මේක අලුත් දෙයක් නෙවි. රටේ නීතියේ තියෙනවා. පොලිස් කාරයෝ බස් කාරයන්ගෙන් පගාව ගන්නවා.නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ .