කනිෂ්ඨ මන්ත්‍රී කාංචන සංධාන ලේකම් අමරවිරට බඩ පිරෙන්න දෙයි.. හිරු බලය අතරමැද නවතා දමයි…[Video]
November 5, 2017 at 11:20 am | lanka C news![කනිෂ්ඨ මන්ත්‍රී කාංචන සංධාන ලේකම් අමරවිරට බඩ පිරෙන්න දෙයි.. හිරු බලය අතරමැද නවතා දමයි…[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/5454887.jpg)
ඉතිහාසයේ පලමු අවස්ථාවට පක්ෂයේ සබාපති තමා නියෝජනය කල ආසනය සහ දිස්ත්‍රික්ය දෙකම පරාජය කලා. සිරිමා මැතිනිය පක්ෂ නායිකාව හැටියට විපක්ෂයේ ඉන්න අවධියේ පවා තම ආසනය වු අත්තනගල්ල රැක ගත්තා යයි තරුණ නවක මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පැවසිය.
අපි ජාතික සම්පත් රැක ගත්තේ නැත්නම් අමරවීර අමාත්‍යවරයාගේ පමණක් නොව අප සියලුදෙනාගේම පඹයෝ ජනතාව පුච්චා දමයි. මහ ලොකුවට පක්ෂ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කතා කලත් ආසන 50 ක් තිබු රනිල් වික්‍රමසිංහ ආසන 156 ක් තිබු ශ්‍රිලනිප අගමැති කම ගලවා රනිල් වික්‍රමසිංහට දුන්නා,
ඌව පලාත් සභාවේ ශෂින්ද්‍ර මහ ඇමති ඉවත් කොට යූ එන් පි එකේ හරේන් ප්‍රනාන්දුට දුන්නා නැගෙනහිර පලාත් සභාව ශ්‍රිලනිප මහ ඇමති ඉවත් කොට මුස්ලිම් කෝන්ග්රසයට දුන්නා යයි පවසමින් මහින්ද අමරවීරට සහ දයාසිරි ජයසේකර අමාත්‍යවරුන්ට හිරු රූපවාහිනියේ” බලය” වැඩසටහනේදි බණ්ඩාරනායක ප්‍රතිපත්ති සහ ශ්‍රිලනිප කවදාක්වත් යූඑන්පි එකට මුක්කු නොගැසු බව පැහැදිලි කර දුනි.
වෙනදා වට තුනක් පැවැත්වෙන බලය වැඩසටහන මෙවර වට දෙකකින් අවසන් කරන්නට සිදු වූයේ ඒකාබද්දයේ දරුණු ප්‍රහාරය හමුවේ විය යුතුය.
වීඩියෝව මෙතනින්
මෛත්‍රී මුන් දෙන්නාම අනාගත අගමැති කියලා ගොනාට අන්දවලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කරන රනිල් වික්‍රමසිංහගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා.
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියන්නේ කට කහනවාට නොවේ.අමරවීර හා දයාසිරි දැන් මරණ තුන හීනෙන් මෙන්ම හැබැහින්ද අත් දකිමින් සිටිති.බඩ පිණුම් ගැසූ රිළවුනට ප්‍රාදේශීය සභා මැතිවරණය ප්‍රථම මරණය වන්නේය.දෙවැන්න පළාත් සභා මැතිවරණය මෙන්ම තෙවැන්න මහ මැතිවරණයද වන්නේය.එල්ලී ඉන්නා අත්තේ එල්ලී හිඳිමින්ම කටට වැටෙනා අසූචි පිඩ වුවද පැණි සේ සලකා ගිල දැමීම හැර දැන් ඔවුනට කල හැකි දෙයක් නැත.පණ පිටින් එම්බාම් කල උන් සේ මොවුන් හැසිරෙන්නේ ඒ නිසාය.ඉදිරි මැතිවරණ සියල්ලේදී ජනතාව ඔවුනට හිමි තැන අත්පත් කරදෙන තෙක් ඔව්හු රිසි සේ පැණි කනු ඇත.
යන යන තැන කිච වෙන ගොබ්බයො දෙන්නෙක්
JO will help SLFP only if CBK leaves the (1) Politics, (2) SLFP (3) Sri Lanka and (4) from her life.