කඳාන සහ මහබාගේ පොලිස් බල ප‍්‍රදේශ ලොක්ඩවුන්..

November 9, 2020 at 8:28 pm | lanka C news
කඳාන සහ මහබාගේ පොලිස් බල ප‍්‍රදේශ ලොක්ඩවුන්..

වහාම ක‍්‍රියාත්මත්මක වන පරිදි ගම්පහ දිස්ත‍්‍රික්කයේ කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ යලි දන්වන තුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොරෝනා පැතිරීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බව ඔහු සදහන් කලේය.

14,357 views

2 Comments to “කඳාන සහ මහබාගේ පොලිස් බල ප‍්‍රදේශ ලොක්ඩවුන්..”

  1. John the baptice says:

    මේ පළාත් වල ඉන්න අය මරියා තුමිය ගැන හරි විස්වාසයි.

  2. ආගමික ශබ්ද දූෂණය එපා says:

    අහල පහල මිනිස්සුන්ගේ කණපැලෙන්න ලවුඩ්ස්පීකර් පිරිත් දාන පන්සල් නැද්ද එහේ ?

Main News