කපති.. කොටති.. ලේ හලති.. කාත්නක්කුඩියේ ISIS ක‍්‍රියාකාරකම් ප‍්‍රචණ්ඩ වේ.. ISIS දේශනා, මතවාද බලෙන් පතුරුවති..

March 14, 2017 at 3:00 pm | lanka C news
කපති.. කොටති.. ලේ හලති.. කාත්නක්කුඩියේ ISIS ක‍්‍රියාකාරකම් ප‍්‍රචණ්ඩ වේ.. ISIS දේශනා, මතවාද බලෙන් පතුරුවති..

මෑතකදී වරින් වර ශ්‍රීලංකාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බිහිවෙමින් පවතින බව නොයෙකුත් මාධ්‍ය හා සංවිධාන මගින් පෙන්නුම් කලත් ඒ සම්බන්ධයෙන් කිසිම පාර්ශ්වයක් වැඩි උනන්දුවක් නොදැක්වූයේ නව ආණ්ඩුව පත් කිරීමට මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් ලබා දුන් බැවින් මෙම ප්‍රකාශ හුදෙක් මුස්ලිම් ජනයා බෙදා වෙන් කිරීමට සිංහල අන්තවාදීන් විසින් ගන්නා ක්‍රියාමාර්ගය ලෙසිනි.

එහෙත් පාලක එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුව ඇති ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ට සම්බන්ධ එක් පාර්ශවයක් ISIS සංවිධානයට ප‍්‍රසිද්ධියේ සහාය දක්වන බවයි.

එම කණ්ඩායම් විසින් කරනු ලබන දේශන හා මතවාද හේතුවෙන් ප‍්‍රදේහයේ සිවිල් ජන ජීවිතය තර්ජනයට ලක්වී ඇති බවත් එහි දැක්වෙයි.

අදාළ පුවත් මෙතනින්

23 views

8 Comments to “කපති.. කොටති.. ලේ හලති.. කාත්නක්කුඩියේ ISIS ක‍්‍රියාකාරකම් ප‍්‍රචණ්ඩ වේ.. ISIS දේශනා, මතවාද බලෙන් පතුරුවති..”

  1. Fernandez says:

    aaranchi hatiyata me siddiyata MR ge sambandayak thibenawaa. wahaama MR wa athadanguwata gatha yuthuya. iita Jesus aashirwaada karana nisaa prashnayak wena ekak naa.

  2. wije says:

    no problem, LTTE. ISIS both pro bring this yahapalanaya

  3. LION says:

    ලංකාවේ හිස ඔසවමින් පවතින බරපතල ඉස්ලාමීය මූලධර්මාවාදී කල්ලි කණ්ඩායම් කිහිපයක් පිළිබදව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

    ශ්‍රී ලාංකිකයන් 32ක් සිරියාවේදී අයිසීස් ත්‍රස්ත සංවිධානය සමග එක්ව ඇති බව සදහන් කළ ඇමතිවරයා, සංචාරක වීසා මත මෙරටට පැමිණි විදේශිකයන් මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල ඉගැන්වීම් කරන බවත්, ගුරුවරුන් ලෙස පෙනී සිටින මොවුන් මුස්ලිම් දරුවන්ගේ මනස් විකෘති කරමින් ආගමික අන්තවාදය වපුරමින් සිටින බවද ප්‍රකාශ කළා.

    එකිනෙකා මරාගන්නා මුස්ලිම් අන්තවාදී කල්ලි කණ්ඩායම් මෙරට ක්‍රියාත්මක වන බවත්, ඉදිරියේදී බරපතල ගැටළු මතුවියහැකි බවත් අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නා.

  4. love nature says:

    ලොවම පිළිකුල් කරන මුස්ලිම් අන්තවාදය මියන්මාර බොදු රාජධානියත් වැනසීමට සූදානම්. එදා ඇෆ්ගනිස්ථානය… අද මියන්මාරය… හෙට ?

  5. Saradiel says:

    රාමඤ්ඤය දේශය, අමරපුරය නොහොත් වත්මන් මියන්මාරය වනාහී බැලූ බැලූ අත රන්වන් දාගැබ් සහ සශ්‍රීක වෙල් යායන්ගෙන් ගැවසීගත්, පිවුතුරු බුදු සසුන සුරක්ෂිත කොට ලෝකය වෙත ත්‍යාග කරන ලද සුපින්වත් බෞද්ධ රාජධානියකි. මුලු මහත් ලෝක බෞද්ධ ජනතාවගේම වන්දනයට ලක් විය යුතු, බෞද්ධ ලෝකයේ හදවත බදු 89% බෞද්ධයන් ජීවත් වන, ලොව වැඩිම බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඇති, වැඩිම භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩ සිටින පින්වත් භූමියකි.(සිංහල බෞද්ධයන් වශයෙන් අපිද ඔවුන්ට ණයගැතිය. අදිරාජ්‍යවාදී සමයෙදී මෙරටින් වියැකී ගිය බුදු දහම නැවත මෙරටේ ස්ථාපිත කරවූයේ ඔවන්ගේද සහය ඇතිවය) බුරුමය සමග අපට ඇත්තේ ලේ වලටම බද්ධ වූ සබද කමකි. සියලු සොබා සම්පත් වලින් පිරි එරට සහලින් ස්වයංපෝෂිතය, බුදු දහමින් ශික්ෂණය ලැබූ එහි වැසියෝ සාමකාමීය, අහිංසකය, අගහිගකම් මැද්දේ වුවත් ඔවුන් ගෙවූයේ අපට සාපේක්ෂව සතුටු දායක සාමකාමී ජීවිතයකි . එහෙත්… දැන් දැන් ඔවුන්ගේ සාමකාමී නිවහල් ජනජීවිතයට කණකොකා හඩන්නට පටන්ගෙන තිබේ. ඒ අන්කවරකුගෙන්වත් නොව මෙතෙක් ලෝකයේ බිහි වූ සියලුම සාමකාමී මිනිස් ශිෂ්ඨාචාරයන් ලෙයින් තෙත් කර තම රුදුර ආගමික මතවාදය පැතිරවූ, උන්මත්ක ආගමික අනුවාදයක චන්ඩ සෙවනැල්ලේ හැදී වැඩුනු “මුසල්මානු” අන්තවාදීන්ගෙන්ය.

  6. Saradiel says:

    බංග්ලාදේශයේ සිට සංක්‍රමණය වූ “රොහින්ග්යාවරු” නමින් හැදින් වෙන බෙංගාලි මුස්ලිමුන් (ලෝකයේ)අන් හැමතැනකදීම මෙන්ම “කන්න දුන්න අත හපාකන ඔවුන්ගේ සුපුරුදු න්‍යයාය” අනුව ස්වදේශික බෞද්ධයන්ගේ ‍ ගම්මාන ගිනි තබමින්, ස්වාමින් වහන්සේ මරා දමමින් මියන්මාරය වනසන්නට දැරූ උත්සාහය පසුගිය දිනවලදී මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි විය. මුස්ලිමුන් විසින් රාකින් ප්‍රාන්තයේදී බෞද්ධ කාන්තාවක් දූෂනය කර මරා දැමීම හේතු කොට ගනිමින් ඇවිලී ගිය ගැටුම් අවසානයේ බෞද්ධ ගම්බිම් ගිනි තබමින් භික්ෂූන් වහන්සේලාද ඝාතනය කරන තැනටම වර්ධනය වි තිබෙන අතර මේ වන විටත් දෙපාර්ශවය අතර දිගින් දිගටම ගැටුම් ඇවිළෙමින් පවතී.

  7. Suba Anagathayak says:

    මුස්ලිම් අන්තවාදීන් සිටීම හේතුකොටගෙන මුස්ලිම් ප්‍රජාවට ගහන්න යනකොට, ඒකේ වාසිය මුස්ලිම් අන්තවාදීන්ට ලැබෙන බවත්, එමගින් සෙසු මුස්ලිම් ප්‍රජාවටත් අපටත් එකසේ කෙළවිය හැකි බවත් අපේ සිංහල සමහරු තේරුම් ගන්නේ කවදාද??

    • කණියා හෙවත් ට්‍රම්ප් සපෝටර් says:

      එතකොට කරන්න ඕනා මොනවද කියල ඔය පළල බුද්දියෙන් කියපන් බලන්න .
      හැබැයි නිකන් ලිබරල් බයිලා එපා මේ රට අන්තවාදී මුස්ලිමුන් ගිලගන්න ඉස්සරවෙලා සිදුකරන්න පුළුවන් සැලසුමක් වෙන්න ඕනා

Main News