කපපු ගස් කොටයක් දාලා ‘ඔබට පිං’ කියලා මට පෝස්ට් එකක් එවලා..- ජනපති
March 13, 2021 at 10:26 pm | lanka C news
පරන ගස් කොටයක එක පෝස්ටරයක් දමා ‘ඔබට පින්’ කියා තමන්ට එවා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන ගාල්ල ගල්ගොඩ ප්රදේශයේ දී අමතමිනි.
‘පහුගිය දවසක පරණ ගස් කොටයක පෝස්ටරයක් දාලා ඔබට පිිං කියලා මට එවලා තියෙනවා. අපි පරිසරය විනාශ කරනවාලු. අඩු තරමේ අලුතින් කපපු ගස් කොටයක් එවන්න එපාය. නැගෙනහිර සමහර නිලධාරීන් වැරදි විදිහට බලපත්ර දීලා තියෙනවා. අපි දීපුවා නෙමෙයි පහුගිය ආණ්ඩුව දීපුවා. මම දැන් කියලා තියෙනවා මේවා නවත්වන්න කියලා’
”යන යකා කොරහ බිඳගෙනම යයි..!” මහබැංකුව ගිලිනලද ”රනිල් රවි මරා’ සමග..’ගොටා’ මරා බැසිල් රනිල් රවි ‘සිනි නැව ගිලිනලද දත්ත’ හඩපට ඉදිරියේදි ඔබසැමට.. අවධානයන් සිටින්න
පාහරයන්ගේ ‘ඵම් සි සි’ සක්රියම ට්ටමින් පවත්වාගනිමින් ඉදිරියට. ගෝඨාගේ ඇක්සා සෝෆා වියරැව..ඉදිරියේදී පත්වීමට නියමිත අඵුත් නායකයන්ට.. රටට ඡාතියට අටවනලද බිම්බෝම්බ.. අභියෝග සමග ඉදිරියටම..
අපි ඔබතුමාට චන්දෙ දුන්නෙ මේ වගේ විහිලු අහන්න නෙමේ.. දැන්වත් වැඩක් කරලා පෙන්නන්න ජනාදිපතිතුමනි
මම thanks කරනවා ජනපති ඔබතුමා කරපු ඒ වැඩේට හැමෝම ඔබතුමාට පින් දෙනවා