කප්පම් ගත් හිටපු ඇමතිලාට මැතිවරණයට වැඩ වරදියි.. සේනාධිපති ලග හඬපට සූදානම්.. කෝටි 30ක් කප්පම් ගෙන බිය වූ එකෙක් ඉඩමක් ලියා දෙන්න එයි..

February 15, 2020 at 2:10 pm | lanka C news
කප්පම් ගත් හිටපු ඇමතිලාට මැතිවරණයට වැඩ වරදියි.. සේනාධිපති ලග හඬපට සූදානම්.. කෝටි 30ක් කප්පම් ගෙන බිය වූ එකෙක් ඉඩමක් ලියා දෙන්න එයි..

ඉතා අසාධාරණ ලෙස තමන්ගෙන් කප්පම් මුදල් ලබා ගත් හිටපු ඇමතිවරුන්ට මීළඟ මැතිවරණයේදී තරඟ වැද ජය ගැනීමට ඉඩ නොදෙන බව ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

ප‍්‍රකෝටි ගණනක් කප්පම් මුදල් ලබාගත් හිටපු ඇමැතිවරුන්ට තමන් මේ බව දැන්වූ බවත් ඔවුන්ගෙන් ඇතැම් ලබාගත් කප්පම් මුදලින් කොටස් වශයෙන් මේ වන විට ආපසු ගෙවා ඇති බවත් ඔහු පැවසීය.

ඒ සියල්ල නොගෙවන්නේ නම් ඔවුන් කිසිවකුටත් ඊළඟ මැතිවරණයෙන් තරග කර ජය ලබන්නට ඉඩ නොතබන බවත් ඔහු කියා සිටියේය.

අදාළ එක් හිටපු ඇමතිවරයෙක් කෝටි 30ක පමණ මුදලක් තමන්ගෙන කප්පම් ලෙස ලබාගත් බවත් ඒ හිලව්වට ඔහු සතු ඉඩමක් තමන්ට දෙන්න උත්සාහ කළ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් සභාපතිවරයා පැවසීය.

මීට පෙර සේනාධිපති මහතා අප වෙත කියා සිටියේ තමන් සතුව අදාල හිටපු ඇමතිවරුන් කප්පම් ඉල්ලු අදාළ සියලු හඬ පට තමන් සතුව ඇති බවය.

38,040 Viewers

15 Comments to “කප්පම් ගත් හිටපු ඇමතිලාට මැතිවරණයට වැඩ වරදියි.. සේනාධිපති ලග හඬපට සූදානම්.. කෝටි 30ක් කප්පම් ගෙන බිය වූ එකෙක් ඉඩමක් ලියා දෙන්න එයි..”

  1. Araliya says:

    Well done. Mr. Senedhipathi. Pls clean the parliament. Then Mr president can develop our country

    • සිංහල බණ්ඩා says:

      මාල රෝහිත නැවක් අරගත්තා මෙතුමගෙන්.

    • Aniwa says:

      aniwa machan, if anyone has seen the Panama papers, you will know who he is.
      Jayawewa appachchi and the family !
      api serama goda.

  2. කමල් says:

    වැරදි කරුවන්ගේ වැරදි හංගාගෙන ඉදිම වරදක් නම්, ‌හඬපට ‌‌දෙනකම් දාමු මෙයාවත් ඇතුලට රංජන් එක්ක්ම ඉන්න, කමින් කෑලි වැඩක් නැහැ

  3. Don says:

    So Senadipathi you have bribed them? Bribing is a crime

  4. Shadow says:

    Api obathuma samagai

  5. Ferna says:

    Deyyo Dani apI nodani..

  6. perera says:

    Jayaweevaa methithumani!!!!!. Go ahead.

  7. David Milli-banda says:

    Jayawewa…………………… I should be working for Maj. Senadhipathi.

  8. Sam says:

    ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්

  9. මැදමුලනෙ මුත්තා says:

    මූ කියන්නෙ පටිටපල් බොරැ. මූ බලන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ගොඨාභය, මහින්ද, රනිල්, අනුර කුමාර දිසානායක කවුරැවත් මෙයාව ගණන් ගන්නෙ නෑ. හඬපට තමන් ලඟත් තියෙනව කියල බොරැ බය කිරීමක් කරන්නයි මුගේ ප්ලෑන් එක. ඇවන්ගාර්ඩි එකේ 9000 ක් සේවකයො හිටිය කියල කීවෙත් පටිටපල් බොරැවක්.
    මෙිකත් රන්ජන් Episode – 2.
    නොරැවටෙන්න.

  10. Buddhist says:

    Deal Dasa ge nama laithuwe palamuweniya hatiyata.