‘කපා කපා කෑලි කපා’ පා ගමනට පොලිසියෙන් කදුළු ගෑස්…

August 18, 2022 at 4:02 pm | lanka C news
‘කපා කපා කෑලි කපා’ පා ගමනට පොලිසියෙන් කදුළු ගෑස්…

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විසින් පවත්වන ලද විරෝධතා පා ගමනකට පොලිසිය කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.

පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙම පාගමන හේතුවෙන් කොළඹ නගර ශාලාව සහ ඒ අවට පාරවල් මාර්ග වල දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබිණි.

35,333 views

16 Comments to “‘කපා කපා කෑලි කපා’ පා ගමනට පොලිසියෙන් කදුළු ගෑස්…”

  1. Mahe says:

    එලම තමයි, කාළකන්නි රටේ දුක් මහන්සියෙන් හම්බකරන අයගේ බදු මුදල් වලින් නොමිලේ ඉගෙන නොගෙන රට කාබාසිනියා කරන අපතයෝ. මුන්ගෙ අහිංසක දුප්පත් දෙමාපියන් මේ කාළකන්නින්ව ඉගෙන ගන්න එව්වේ අපත වැඩ කරන්නද

  2. Sooraya says:

    මුන්ට ගෝට සැලකුවා හොඳ වැඩියි. මුන්ගේ කටවල් වල සැර බහින්නත් එක්ක බෙල්ලෙන් ඇදල දුවන්න ගහන්න තියෙන්නේ. ඉස්සර පොලිසිය ඉන්නවා ලඟට එනකල්. Unexpected attack එක මුන් හිතන්නවත් නැතුව ඇති. Congratulations to all Police.

  3. දෙපිටකාට්ටු පෙරකදෝරු නරුමයා says:

    කපා කපා කෑලි කපා ලන්කාව කෑලි වලට කපා විනාශ කරන්න කුමන්ත්‍රණය බටහිර රටවල් ප්‍රමුඛ කොටි කල්ලියේ තේමාව. මේ වැද්දා කප්පම් අරගෙන තියෙන්නේ ඕකට තමා.