කපා කොටා මරා දමයි.. මිනිය මහ පාරේ දමා යයි..
July 9, 2018 at 6:48 pm | lanka C news
තියණු ආයුධවලින් පහර දී කිරිබත්ගොඩ නාහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකු වන නාහේනවත්ත, හුණුපිටිය පදිංචි අයෙකි.
නිවසටම පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඔහුගේම ත්‍රිරෝද රියෙන් මල සිරුර ගෙන ගොස් මහ මග දමා ගොස් තිබූ බව පොලීසිය කියයි.
Sad !
This country has become another VISALA NUWARA
මිනිමරුවන්ට දේසපාලන හෙවනැල්ලක්වත් ගෑවිල තිබ්බොත් හෙට අරූ මේකත් සාධාරණීකරනය කරයි මැරිච්ච මනුස්සය පාතාල සාමජිකයෙක් කියල
මේව මොනවද, අර අතිදක්ෂ ආරක්ෂක ලේකම් හිටිය කාලෙ මහදවල් අධිආරක්ෂක කලාපෙ රටම දන්න මාධ්‍යවේදියෙක් උලකින් ඇනල මැරුවෙ. අද වෙනකල් කවුද දන්නෙ නෑ.
e ulen anna eka dan inne ubalage redda asse neda
ඉතින් අතිදක්ෂ හිට්ලර් ඒ මිනිමරුව ඇල්ලුවෙ නැත්තෙ ඇයි? ඒ මිග් ගනුදෙනුව ගැන ලියපු නිසා හිට්ලර්ම කරවපු දෙයක් නිසා.
ඇයි අර ලෝකේ දක්ෂම ආරක්ෂක ලේකම් හිටපු කාලෙ මහ දවාලෙ අධිආරක්ෂක කලාපෙ ඇතුලෙ රටම දන්න මාධ්‍යවේදියෙක් උලකින් ඇනල මැරුවෙ, අද වෙනකම් කවුද කරේ කියල හරියට දන්නෙ නෑ.
මගේ එකම කොපිකලානේ? කමක් නෑ. අර්ථයක් තියෙන නිසා වෙන්න ඇතිනෙ.
How many people have died after Yahapalana govt came into power?
Isn’t there any end to this unwanted killings?
විදේශිකයනට ලක්දිවට යන එක බයයි කියල
විජයකලා අය පිටරට වෙබ්වල මේව පතුරවල
චිකාගො ලංකා කෙලි දැක ඉන්ඳියානු තුටු වීල
කියත් රාජිතට ඉන්ඳිය පොලිසි බස්සපං කියල
ඉන්ඳීය පොලිසිය දුටු ගමන් අප රාලහාමි කොස්සෝ
වෙව්ලල සැලුට් ගහනව ෂුවර් දෙකටනැමී කොස්සෝ
මොනර කොලයට සැම දෙයම යට ගසන කොස්සෝ
කරන විට පාතාලයයි අප රටේ වැඩ කාර කොස්සෝ
Niyamai… den thamai apitath eliyata behela yanakota podi thrill ekak thiyenne…
Oya gamamma weapons nithi Gatha karala demmanan kiyala wedak ne….
Puduma saneepayak danenne 2015 indan… den paare behela yanakota kammali ne poddakwath…
අයියෝ, මේ යහපාලන හැත්ත අපේ රටට කරල තියෙන
අපරාධයක තරම!
අයියෝ, මේ යහපාලන හැත්ත අපේ රටට කරල තියෙන අපරාධයක තරම!