‘කපුටු කාක් – බැසිල් බැසිල්’ හෝන් ගැසීමෙන් වාහන ගිනි ගනීවි..- අනතුරු ඇගවෙයි…
May 5, 2022 at 9:20 am | lanka C news
අද වන විට වාහන රියදුරන් අතර ජනප්‍රිය වී ඇති ‘කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල්’ රිද්මය නිකුත් කරන නලා හැඬවීම හේතුවෙන් වාහන ගිනි ගැනීමට ලක් විය හැකි බව යාන්ත්‍රික ඉංජිනේරු මූර්ති දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කරයි.
දිගුවේලාවක් වාහන නළා හැඬවීම නිසා එම වයර් ඔස්සේ අධික ධාරාවක් ගමන් කිරීමෙන් වාහන ගිනි ගැනීමක් ඇති විය හැකි බව ඔහු පැවසීය.
සාමාන්‍යයෙන් වාහන නලා නිර්මාණය කරන්නේ තත්පර කිහිපයක් සඳහා පමණක් බවද හෙතෙම පැවසීය.
එක දිගට නලා භාවිතා කිරීම හේතුවෙන් විශාල ධාරාවක් වයර් හරහා ගමන් කිරීමෙන් ගිනිගැනීමක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව විරෝධතා ආරම්භ වීමත් සමග විරෝධතාකරුවන් විසින් ‘කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් විසින් බැසිල්’ යන විරෝධතා පාටය හඳුන්වා දීමෙන් පසු එය දැන් රට පුරා වාහන රියදුරන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ.
ඔහම නෙමෙයි මේක බොරුවක් කියලා අපේ එවුන්ට අවබෝධ කරනවානම් කපුටු කාක් හෝන් ගැහුවම අපල දුරුවෙනවා කියලා කියපන්. එතකොට ෆොට්ටුවේ එවුනුත් හෝන් ගහනවා.
එල කතාව කොල්ලෝ
වාහනේ ෆිය්ස් කියලා එකක් තියෙන්නේ ඒකට තමා.. වයර් එකක් ඔවර් ලෝඩ් වෙනකොට ෆිය්ස් එක පිච්චේනවා… මේව හොඳයි මේඩ බයියන්ට…
ගෝපයියා පන්නා දමා සමස්ථය විගනනයට ළක්කර, සොරාගන්නාලද දේපළ වහාම හාන්ඩාගාරයට අත්පත්කර ගැනීමේ සටනට ජයවේවා,.!
සමස්ත පාර්ලිමේන්තුවේ දූශීත 225 සමග ගෝපයියා පන්නා දමා, නිතිවිරෝධී ගිවිසුම්, ඒ විදේශීකයන් විකුණාදමනළද දේපළ නැවත අත්පත්කර ගැනීමේ මහජන අරගළයට ජයවේවා,.!
Are you a real mechanical engineer? I doubt it very much because of this type dumb statement you made. There is a fuse box in the car to control this type of overload.
Absolute piffle. Obviously a Kaputa fan
හෙට ඉදන් වාහනේ එන්ජිම ගෙදර තියල හරකෙක් බැදන් යනව අවධානමක් ගන්න බෑනෙ ඉතින්..
අත්තටම අපෙ රටෙ මිනිස්සු කොච්චර මොඩද.රටෙ.foreign currency හිගයක් තියෙනවා කියලා පෙනි පෙනි අරගල කරනව ජනාධිපති අගමැති එලවන්න, පාරෙ හොන ගහන්න, ගොල්ෆෙස් එකෙ සිංදු කියන්න, චන්දෙ තියෙනවා පාර්ලිමේන්තුවේ කතානායක තොරන්න.පිස්සු මිහරක් ඉන්න රටම් මෙක
Rate dollers prashnayak athi une president prime minister ne..ekata munwa panne nathiwa love karannada? Mehema hithana amana set innakam lankawata deviyange pihitai
Pissu nathnam hondai mewa
හැක් හැක් හැක් අපි තමා හොදටම ගහන්නේ හිග් හිග් හිග් ( ඒ බොල් හිනාව හිතාගන්න )
I don’t weather he is mechanical engineer or helper to Mason based because before vehicle burning horn will be burnt and no harm to vehicle. I think he also not only 69 laks person most probably he may a person among sixty thousand person remain with ti’s regime.
Thilak
තනිකරම මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් විතරයි. කවුරුත් ගනන් ගන්නෙත් නෑ, තමුන් චූන් වීමක් විතරයි. හැබැයි ඔය ඔලමොට්ටල වැඩ කරන මීහරක් අතලොස්සක් විතරයි. මොකක් හරි වින්දනයක් විදිනවා නම් ඒකත් ලොකු දෙයක්.