‘කපුටු කාක්’ හෝන් ගැසූ චූදිතයා නිදහස් කරයි…

September 14, 2022 at 6:20 pm | lanka C news
‘කපුටු කාක්’ හෝන් ගැසූ චූදිතයා නිදහස් කරයි…

‘කපුටු කාක්’ රිද්මයට වාහනයේ නළාව නාද කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේය.

රථවාහන වරදක් සම්බන්ධයෙන් ස්ථානීය දඩයක් නියම කිරීමට හැකියාවක් පොලීසියට ඇති බවත් අධිකරණයට කරුණු ගොනු කරමින් නීතිය අවභාවිත නොකරන්නැයිද මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට අවවාද කර ඇත.

23,653 views

5 Comments to “‘කපුටු කාක්’ හෝන් ගැසූ චූදිතයා නිදහස් කරයි…”

  1. Alapaluwa says:

    මුන් කොතරම් භයද කියා මෙතැනින්ම තේරෙනවා පඩයක් ගියත් දුවන්නේ කොටුවේ අර හිවලා ළඟට අලි හෝරා අන්න ඌ ගාවට,ALapaluwa

    • BathAlapaluwa says:

      හා හා හරිම ෆනී.
      අපේ පුම්චි යාලුවට හොඳටම තරහ ගිහිල්ල වගේ!
      පල පකෝ යන්න අප්‍රිකාවට වෙලා කාපිරියන්ට පුක දිදී ඉන්න වහලා.

      • BathAlapaluwa says:

        මම නම් රාජපක්ස කම්බ හොරුන්ට පුක දිදී ඉන්න දාර බයි වහල් කුලී කොමෙන්ට් පොන්නයෙක්

  2. aniwa says:

    fortunately he was a lawyer. Just imagine if this happened to a normal citizen.

  3. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    සමනළ රාළහාමිලා පව් බං.

Main News