Exclusive : කබල් සුද්දෙක් මිලට ගනී.. ගෝටා ඇමරිකානුවෙක් ප‍්‍රකාශය අද පස්වරුවේ.. අන්තිම තුරුම්පුවට ඩොලර් මිලියන ගානක් ගෙවයි..

November 15, 2019 at 12:40 pm | lanka C news
Exclusive : කබල් සුද්දෙක් මිලට ගනී.. ගෝටා ඇමරිකානුවෙක් ප‍්‍රකාශය අද පස්වරුවේ.. අන්තිම තුරුම්පුවට ඩොලර් මිලියන ගානක් ගෙවයි..

හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තද එයින් පලක් නැති බව පැවසීම සඳහා අමෙරිකානු ජාතිකයෙකු මිලට ගැනීමට මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් විසින් කටයුතු කර ඇත.

ඔහු විසින් අද පස්වරුවේ හෝ රාත්‍රී වන විට විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

එමගින් ඔහු සඳහන් ඔහුට සඳහන් කරන්නැයි දැනුම්දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු ජාතිකයෙකු ජාතිකයෙකු බවයි.

ඒ ප‍්‍රකාශය මත ඔවුන්ට මෙම පිරිස තර්ක කිරීමට උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තද මෙරට ජනාධිපති වීමේ හැකියාවක් නොමැති බවයි.

මෙම ප්‍රකාශය කිරීම සඳහා අදාළ පුද්ගලයාට ඩොලර් මිලියන ගානක මුදලක් අවසාන තුරුම්පුව ලෙස ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ වන විටත් ගෝටාභය රාජපක්‍ෂ මහතාට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමේ ලේඛනය භාරදී තිබේ.

ෆෙඩරල් ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වීම ඇතැම් විට අවුරුදු දෙක ඉක්මවා ද ප්‍රමාද විය හැකි බව මෙරට සිටින ඇතැම් අමෙරිකානු පුරවැසිකම ලබාගත් පුද්ගලයන් ද සඳහන් කර සිටිති.

මිලින්ද මොරගොඩ මහතා ද ඉන් එක් අයෙක් වන අතර ඔහුගේ නමද එම ලැයිස්තු ඉදිරිපත් වූයේ වසර එකහමාරකට පසුවයි.

99,456 Viewers

18 Comments to “Exclusive : කබල් සුද්දෙක් මිලට ගනී.. ගෝටා ඇමරිකානුවෙක් ප‍්‍රකාශය අද පස්වරුවේ.. අන්තිම තුරුම්පුවට ඩොලර් මිලියන ගානක් ගෙවයි..”

  1. ajith says:

    Spoke person in US embassy in Colombo has already explained this. So no issue for gota at all

    • Vasudeva says:

      Yes, no issue for Gota, he is a US citizen!

    • සෝමෙ says:

      ඒක දැන්ද බාර දීල තියෙන්නෙ? එතකොට අලිසබ්‍රි පෙන්නුවෙ ඒක නෙවෙයිද? ඒ කියන්නෙ දිගටම හොර කරල තියෙන්නෙ. මොනව උනත් තානාපති කාර්යාල ප්‍රකාශිකාව කීවෙ මේක සම්පූර්ණ වෙන්න තවත් මාසගානක් යයි කියල. ඒ කියපු කතාව අනුව ඔය කියන එක බාරදුන්නම කියන එක සැකයි.

  2. Gonsun says:

    Hello Sudu Malli, oya oya salli aragaththa eka gena mata sathutui.
    Keeyak Pa Cha tay, Ra Jee tai apasu denawasa?.
    Hebei putho dhan gema ivarai.
    Gota udin.enawa.
    Puluwannan oya buuruwo tickath americavata genihin
    Amerikawath kanna set karamu.
    Mama Putin gen ganak set karannam, kim jong genuth ganak kapagath hekyi wei.

  3. sirimal says:

    With the lesson learnt from White van case, they will never come to the media again.

  4. Nimal says:

    Eka wenna athi americawa udawkarapu ltte eka nathikale

  5. Aurora says:

    UNP, JVP, TNA, NGO කාරයෝ ප්‍රමුඛ යහපාලකයෝ මේ ජනාධිපතිවරණය මරාගෙන මැරෙන සටනක් බවට පත්කරගෙන තියනවා. ඊට ප්‍රධාන හේතු තුනක් තියනවා.
    1. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා නීතිය හරියටම ක්‍රියාත්මක කරවලා මහබැංකු හොරු ඇතුළු සකලවිධ හොරුන්ටත් පාස්කු බෝම්බකාරයන්ටත් දඬුවම් දේවි කියන බය. 2. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මේ රට සංවර්ධනයේ ඉහළ හිණිපෙත්තට ගෙනයාවි යන ඔවුන්ගේ අනුමානය සහ ඉන්පසු අවුරුදු 20-30 යනතෙක් බලයට ඒමට නොහැකිවනවා යන අවබෝධය. 3. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා බෙදුම්වාදය අවසාන කිරීමෙන් පසු බෙදුම්වාදීන් වෙතින් මෙතෙක් ලබාගත් දොළ පිදේනි සදහටම නැතිවෙනවාට ඇති බිය සහ අකැමැත්ත.
    නමුත් අපි ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ප්‍රමුඛව අපේක්ෂා කරන්නෙත් ඉහත ප්‍රධාන කරුණු තුන සාක්ෂාත් කරදේවි කියලයි.

  6. semini says:

    Ammata Huuuu…….nnnnnn

  7. us, embasedera says:

    thnapathiniya kiuwa de hama detama wada idriyen.

  8. Sarath says:

    I am an black American. Can I make a statement with regard to Gota’s citizenship. I don’t need that much of money. I will do it for a lesser sum if entrusted.

Main News