කබ්රාල්ගේ පුතා රැකියාව කරන්නේ වරාය නගරයේ…- සිරස Breaking news

April 18, 2021 at 6:48 pm | lanka C news
කබ්රාල්ගේ පුතා රැකියාව කරන්නේ වරාය නගරයේ…- සිරස Breaking news

තම පුතා 2016 වසරේ සිට කොළඹ වරාය නගරයේ රැකියාව කරන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

තම පුත්‍රයා හොඳින් ඉගෙන ගෙන ඇති බවත් ඔහුට ඕනෑ තැනක රැකියාවක් කළ හැකි බවත් පැවසූ ඔහු එහි ඇති ගැටළුව කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙය සිරස රූපවාහිනිය විසින් හදිසි පුවතක් ලෙස වාර්තා කරන ලදී.

මහනුවර අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

61,000 views

28 Comments to “කබ්රාල්ගේ පුතා රැකියාව කරන්නේ වරාය නගරයේ…- සිරස Breaking news”

  1. kkuruwita says:

    ඉතින් මොකද ? මේක මේ මහා නිව්ස් එකක්ද? මේවට කියන්නේ ගොන්නු චූන් කරන්න දාන ගොං ආතල් ඕපා දූප කියල.🤣😂😂🤣😂

  2. Dilan says:

    දියුණු රටවල් වල $100000 ට වැඩ වැඩි වැටුප් ගන්න අයගේ රෙපොර්ට් එකක් වැටුපත් කොම්පනියත් සමග හැම අවුරුද්දෙම මාධ්‍ය වලින් දෙනවා.
    නිව්ස් රිපෝර්ට් හදනවා මිසක් මේවගේ එව්වා නිව්ස් කරන්න යන්න එපා.
    ටික ටික හරි මිනිස්සුන්ව දියුණුවට ගෙනියනවා මිසක් ඔය සමහර දේශපාලන පක්ෂ වගේ මිනිස්සුන්ගේ වෛරය පතුරන්න එපා.

    • දෙරණ හොඳායි සිරස නරකායි says:

      දිලාන් මේ යාලු ඔහේට සිරස හොඳ නැතියේ. එතකොට දෙරණ හිරු රාජපක්ෂ බබාලා ලැබෙන කොට breaking නිවුස් දැම්මේ දැක්කෙ නැතෙයි? අනික ඔහේ සිරස බලන්නෙත් නෑනෙ හොඳ වැඩේ මේ යාලු හැම එකාම කරන්නේ තමුසෙ වගේ කඩේ යන එක හොඳේ

  3. sana says:

    thama thamange puththuth port city eke job ekatata daganna balapalla……job 80,000k thiyenawa…

    • බූරු පුතාණෝ සජියා says:

      83000 න් 80000 ක් දෙන්නෙ චීන්නුන්ට. අපිට ලැබෙන්නෙ කමිකරු රැකියා 3000 විතරයි.

  4. චන්ඩි කොල්ලා says:

    කොටි සිරසට පැනි කජු ගොට්ටක් හම්බවෙලා! එතකොට අර ලපයගේ පුතා නෙවිල් ෆනැන්ඩු ගේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගන්න එක කොටි සිරසට breaking News එකක් නොවුනේ සහෝදරයෝ හින්දද?

  5. හේනේ මාමා says:

    අඩේ සිරාවට? පොඩ්ඩක් කෙවිල්ටන්,එස්ලෝන්, කන්සායි පේන්ට් ෆැක්ටරි පැත්තෙ ගිහින් බලපල්ල මුන්ගෙ සක්කිලි බිස්නස්. ඒව කවුරුවත් හෙලි කරන්නෙ නැත්තෙ ඇයි?

  6. කැප්පෙටිපොළ says:

    දිවිනසා ගැනිමට හේතුව
    පුතේ ඔබලා ඇයි දිවිනසාගන්නෙ මොකද පුතාගේ මනුෂ්‍යත්වය අඩු හින්දා නොවෙයි ප්‍රඥාව අඩු නිසා. මොකද පුතේ පුතා රුපයෙන් පලාගොස් අරුපයට යන්න හදනවා නැත්තම් විභව තණ්හාවට යන්න හදනවා. නමුත් පුතේ ලෝකයෙන් මිදෙන්න එහෙම බැ මොකද රුපය වගේම අරුපය කෙරෙහි කියෙන තණ්හාව නැත්තම් භව තණ්හාව හා විභව තණ්හාව නැතිවන්න ඔනේ. මොකද නිවන තියෙන්නෙ ලෝකයෙන් (රුපයෙන්) තොරොවත් නෙවෙයි ලෝකය සමගමත් නෙවෙයි.
    හැබයි පුතේ ඔබ ලග තියෙන්න ඔනේ මනුෂ්‍යත්වය නෙවෙයි දේවත්වය ඒ කියන්නෙ අහිංසකකම එතකොට දිවිනසා ගන්නෙ නැ නැතිනම් පරලොව නරක් කර ගන්නෙ නැ. ලෝකයෙන් පලාගොස් කවදාවත් නිවන ලබන්න බැ. ලෝකයේ රැදිලත් නිවන ලබන්න බැ. නමුත් පිලිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව නුවණින් මෙනෙහි කර විසදුමක් ගත යුතුයි.
    ලිපිසදහා පිවිසෙන්න
    athwelafromkamal.blogspot.com

  7. Votercooray says:

    Son has the right to work anywhere he wants but the father as a person maintained by the tax payers of the country should disclose his conflict of interest before trying to explain to the country and clergy the merits of an important piece of legistlation.

  8. Anuradha says:

    මෝඩ කථා කියන්න එපා ඇයි තමුසේලාගේ ළමයි විතරද උපාධි ලබාගෙන ඉන්නේ ලංකාවේ?වෙන කවුරුත් නැද්ද?තම්සේලාගේ ළමයින්ට වඩා උගත් අය ඉන්නවා අද ගෙදර රැකියාවල් නැතිව නමුත් තමුසේලාගේ තිබෙන කුපාඩි ගති නිසා එවුන්ට රැකියාවල් ලැබෙනවා අනිත් අය අසරණවී ගෙවල් වලටවී සිටිනවා.තමුසේ ඇතුළු P.B ජයසුන්දර තමයි රට කෑවේ ආර්ථික ගතකයෝ කාලකන්ණි හැත්ත.

    • kk says:

      ළමයා කොහොම ජොබ් එක ගත්තද කියල මම දන්නේ නැහැ. නමුත්, ලංකාවේ උපාදිය තිබුනට හැකියාව තියෙන අය අඩුයි. අපේ ආයතනයටත් උපාධි තියෙන අය එනවා, ඒත් වැඩ බැරි නිසා interview එක ෆේල්. උපාධිය විතරක් තියාගෙන අද කාලෙ රැකියා හොයන්න අමාරුයි. දක්ෂතාවය හා වෘතිය පුහුණුව අවශ්‍යයි.

  9. kamal says:

    සෑම මොහෙතකම වෛරය පතුරුවාහැරීම යන්න පමණක් කැපවන නාලිකාවක් ලෙස සිරස ප්‍රසිද්ධ වූයේ අද ඊයේ නොවේ..තවද කුඩා දරුවන් සදහා වන කාටුන් වැඩසටහන් තුලදී ආදර දෙබස් සහිත ටෙලි නාට්‍ය කොටස් විකාශනයද සිරස සිදුකරමින් අප දරු පරපුර විනාශ කිරීම අරඹා ඇත.(එයට හිරුද දෙරණද ඇතුලත්ය.)
    මේවා බල බලා වගකිවයුතු ඇත්තන් උගුඩුවන් මෙන් සිටීම පිළිබඳ අපි සතුටින් සිටිමු. මොකද අපේ මල පැන ගැනීම අපටම හානි ගෙන දෙන බැවිනි.

  10. සිරස ගොන් ටොක් says:

    සිරස මෙ කරන වැඩ වලින් සජිත්ගෙ තියන ජන්ද ටිකත් කඩනව ලොරි ටොක් ගොන් වැඩ

Main News