කබ්රාල්ගේ පුතා රැකියාව කරන්නේ වරාය නගරයේ…- සිරස Breaking news

April 18, 2021 at 6:48 pm | lanka C news
කබ්රාල්ගේ පුතා රැකියාව කරන්නේ වරාය නගරයේ…- සිරස Breaking news

තම පුතා 2016 වසරේ සිට කොළඹ වරාය නගරයේ රැකියාව කරන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

තම පුත්‍රයා හොඳින් ඉගෙන ගෙන ඇති බවත් ඔහුට ඕනෑ තැනක රැකියාවක් කළ හැකි බවත් පැවසූ ඔහු එහි ඇති ගැටළුව කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙය සිරස රූපවාහිනිය විසින් හදිසි පුවතක් ලෙස වාර්තා කරන ලදී.

මහනුවර අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

60,839 views

28 Comments to “කබ්රාල්ගේ පුතා රැකියාව කරන්නේ වරාය නගරයේ…- සිරස Breaking news”

  1. ගොන් බයියා says:

    මගෙ පුතාත් වරාය නගරය හදද්දි ඒකට ගල් ගෙනාපු ටිපර් එකක ක්ලීනර් වැඩේ කලා. ඒමටත් මුන් කතා හදයිද දන්නෙ නෑ.

    • Saman says:

      කබ්‍රාල්ගෙ පුතා ගල් ගෙනාපු ටිපර් එකක නෙවේ බන් වැඩ කලේ. ලොකු ඒක ජොබ් එකක්

  2. කපුවා කපෝති says:

    ආ ඇත්තද, හොඳ පඩියකුත් ගන්නවා ඇති නේ ? හොඳ තැනකින් පෙලවහක් කථා කරමු !

  3. Nammbee says:

    සජිත් ට රෙදි නැතුව කඩේ යන සිරස වර්ජනය කරව්

  4. Jagath says:

    බෛයියන්ගේ ළමයින් ට තමයි ජොබ් දෙන්නේ පෝට්සිට්‍ එකේ.

    • Assassin says:

      Amu gon toyyek tappulanawa oon.ai bn ohoma kade giya kiyla sajith rata awithube yatipathul lewa kanawada.

  5. polgahawela says:

    මේ තාත්තා වාගේම ගොන් උගතෙක් මු තමා අපේ රට කෑවේ .

  6. Damsev says:

    2016 දී මතු නොවුන එහෙත් 2021දී මතු වූ ප්‍රශ්නයක් .

  7. Maha sinhale says:

    හෙළයන්ට හෙළයේ ඕනෑම තැනක රැකියා ක‍රන්න අවසර ඕනේ නැහැ.

  8. Felix says:

    Den Oya Cabral Ge Qualification Monawada…. Adu Tharame Advance Level Tharage Wibagen Samath Wee Lankawe Free Education Dena University Ekakata Yanna Puluwan Unada???? AL Karala Ara Peranu Kramayata English Danna Ayata Wen Una Accountancy Kala Arenna…. Birida Paththarayata Lipi Liwwa Arennda Wena Monawada Wibaga Liyala (Earned) Gaththa Sudusukam…. UNP Eke Indala Panna Arenna?

    • Jaya says:

      අනේ ගොනො කබ්රාල් වරලත් ගනකාධිකරිවරයේක්.වරක් ඔහු ඵම ආයතනයේ සභාපති වෙලා හිටියා.වරලත් ගනකාධිකරන විභාග සිංහලේනුත් ලියන්න පුලුවන්.

  9. Jaya says:

    ජනාධිපතිතුමනි ඔය තුන්මුලස් නාලිකාවේ ලොක්කටත් දුරකථන ඇමැතුමක් දුන්නොත් නරකද?

  10. Nana says:

    2016 was yahapalana time, why he was recruited then ? These are useless issues media trying to get attention or divert attention.

Main News