කබ්රාල්ට කෝටි 10.8ක විශ‍්‍රාම වැටුපක්..

September 17, 2021 at 3:00 pm | lanka C news
කබ්රාල්ට කෝටි 10.8ක විශ‍්‍රාම වැටුපක්..

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අවුරුදු අටක කාලය සඳහා මිලියන 108 ක පමණ විශ්‍රාම වැටුප් ලැබිය යුතුව ඇතැයි සමගි ජනබලවේගය මේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එය අනුමත කරගෙන දැන් ලබා ගන්නේ නැති බව කියමින් ‘අනුමත් උනාට ගන්නෙ නැතැයි’ පවසසු ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

නමුත් වසර පහ අවසානයේ සේවය අතහැරීමට ආසන්නයේ එය ලබා ගනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මොල හතානෝ ගෙනැවිත් ඵලක් නොවූ තැන කබ්රාල් මහතා මහ බැංකු අධිපති ලෙස පත්කර ඇත්තේ ඇලඩින්ගේ පුදුම පහන මෙන් වැඩ පෙන්වන්නට විය හැකි බවද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

46,204 views

22 Comments to “කබ්රාල්ට කෝටි 10.8ක විශ‍්‍රාම වැටුපක්..”

  1. Chathura Gunarathna says:

    rate arthikaya winasa karala binduwatama adala dala dan enawa nikan buranna pissu ballo wage. kranakenekuta krann denawa boruwata natanne nathuwa.

    • fass says:

      ගොන් මරික්කාර් එතකොට තොපේ මහා ඒකයි අර්ජුන් මහේන්ද්‍රන් කලකනියයි කීයක් ගෙනිච්චාද ගෙදර යද්දී.

  2. Tokka says:

    අර රට විරුවෝ රට විරුවෝ කියල අහිංසක මිනිස්සු ගොනාට අන්දලා, උන්ගේ තුට්ටු දෙකට කෙලලා ගන්න විශ්‍රාම වැටුප් නේද?

    • Sajith Premadasa says:

      Thopi Yahapalana wahi ponnayo awurudu 5 kata balayata aawe mahindage kaale dooshakayo usaawiye waradi karuwan kiyala oppu karala hiree danawa kiyala neda? Thopi hithuwada bolata eda chande deela anaagaththu un okkoma marila ipadila kiyala? Awajathaka ponna wasalaya.

  3. රුක්ෂාන් සිල්වා says:

    මුන් අවුරුදු 5ක් තිස්සේ රටට කරපු දෙයක් තියෙනවද?

  4. Sena says:

    වසෙරේ ටොම් පචය.විශ්‍රාමික අධිපතිවරුන්ට මාසෙකට ලැබෙන්නේ රුපියල් ලක්ශයටත් අඩු විශ්‍රාම වැටුපක් .2015 සිට 2021 දක්වා වූ කාලය සදහා වූ හිග විශ්‍රාම වැටුප ඒ අනුව කෝටි 100 වන්නේ කොහොමද ?

  5. Silva says:

    මරික්කාර්, ඕක නීති විරෝධී නම් තමුසෙට පුලුවන් ඕන නම් නඩු දාන්න. නීති විරෝධී නැතිනම් බොරැවට පඩින්න එපා. තමුසෙලැගේ ජහපාලනය කාලේ තමා නීතිය බල්ලට දාලා පිස්සු නැටුවේ. ඒ කාලය ඉවරයි.

  6. Banda says:

    Kooti 10 ya kooti 100 vidiyata pena pottayo comment danne

  7. david milibanda says:

    Is Nivard Cabral a BEGGAR? Disgraceful greedy b*astard.

Main News