කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..

April 7, 2022 at 3:17 pm | lanka C news
කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

ලබන 18 වැනිදා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි ද නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පෞද්ගලික කරන ලද පැමිණිල්ලක් සලකා බලමිනි.

61,655 views

10 Comments to “කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..”

  1. රජපකයාන් ගේ හොරකම්.. says:

    අජිත් නිවාඩ් කබ්රාල් රජපකයන් ගේ රනිල්ගේ කූට කුහක කුමන්ත්‍රණයට අසුවූ දකෂ නිළධාරියෙක්,.!
    රජපකයන් රනී සමග කුමන්ත්‍රණයේ!
    රජපකයා එම් සී සී යට රට ගොදුරු කිරීමට රහසිගතලෙස ක්‍රීයාත්මක වූ බව සාකශි සහිතව ඔප්පුවී හමාරයි,.!

  2. Ferntea මතකද says:

    ඉඩම් දේපල හා හොඳින් පවත්වාගෙන ආ ව්‍යාපාර වලට කෙලවපු පිරමීඩ ව්‍යාපාර වලට සහයෝගය දුන් පිටරට වලට ඩොලර් පටවපු රාජපක්ෂ බිංකුන්ඩා.

  3. 0.00069 BIYYO says:

    ඉඩම් දේපල හා හොඳින් පවත්වාගෙන ආ ව්‍යාපාර වලට කෙලවපු පිරමීඩ ව්‍යාපාර වලට සහයෝගය දුන් පිටරට වලට ඩොලර් පටවපු රාජපක්ෂ බිංකුන්ඩා
    We highly respect for the courts decision !!!.

  4. Imbecile says:

    One of the main culprits who helped rape our country and did the most damage to our economy

  5. Alapaluwa says:

    මේක බැසිල්ටත් ඉක්මණට නියෝගයක් ගෙන එන්න වැඩ කරන්න.නැතිනම් බැසිල් කියලා නමක් පමණයි අපිට ඉතිරිවෙන්නේ.

    • Alapaluwa says:

      මේ චෝදනාවත් මෝවුට ඉදිරිපත්කරන්න අපිට එතකොට ප්‍රගතියක් ලැබේවි. කාව පත්කළත් වැඩක් නැහැ මෙන්න අන්දෝලත්මක කථාවක් අද චමුදිත සමග Dr Ranil Jayasena අතර ඇතිවූ ඇඟ කිළිපොලා යන කාලෝචිත සංවාදය රටේ සියලුම ජනතාවට අසන්න කියා මම අරාධනා කරණවා.එහි අවසානය දක්වා ඇග කිළිපොලා යන කථා රාමුවකින් සමන්විතය.මෙන්න රාජපක්‍ෂලාගේ සහා දැනට ජනාධිපතිවන බලුසිංහ නන්දසේනගේ ලේකම් වන ගාමිණි සෙනරත් ගැනත් ඔබ නොඇසූ කබ්රාල්ලා,ඉලංගකෝන් පොලිස්පති මේ යන අයගේ රස්‍යසංවිධානත්මක හෙලිදරුවක්වක්!!! Alapaluwa from ?????

  6. Sakshi says:

    WD Lakshman also must be penalised for helping Rajapaksha to sell their illegal USD and getting life time one million pension for helping two year Rajapaksha looting.

  7. Citizen says:

    A future Government should seriously investigate Cabral and initiate legal action based on any evidence of mismanaging country’s finances.

  8. How do foxes travel? Furst Class. says:

    How do foxes travel? Furst Class. They are entitled. Paid by volunteer voters.

  9. Manuka says:

    Mynah 2010 idalama rajaye salli horakam kara wage mathakai. මීට kalinulh central bank thanathurak deruwa wage mathakai.

Main News