කබ්රාල් අස්වීමේ ලිපිය බාරදෙයි.. අලුත් මන්ත‍්‍රී කැටගොඩ…

September 13, 2021 at 12:00 pm | lanka C news
කබ්රාල් අස්වීමේ ලිපිය බාරදෙයි.. අලුත් මන්ත‍්‍රී කැටගොඩ…

අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබේ.

එමෙන්ම ඔහු දරන ලද රාජ්‍ය අමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස ජයන්ත කැටගොඩ මහතා නැවතත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනු ඇති බවයි.

14,304 views

27 Comments to “කබ්රාල් අස්වීමේ ලිපිය බාරදෙයි.. අලුත් මන්ත‍්‍රී කැටගොඩ…”

  1. John the baptice says:

    කැටගොඩ අස් උනේ නිකන් නොවේ

Main News