කබ්රාල් අස්වුනාම අලුතෙන් එන මන්ත‍්‍රී මෙන්න..

September 7, 2021 at 10:02 pm | lanka C news
කබ්රාල් අස්වුනාම අලුතෙන් එන මන්ත‍්‍රී මෙන්න..

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් ඉන් පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා නැවත පත් කරනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියා සිටියි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා පත් කර සිටියද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.

මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙස රජයෙන් ලද ආරාධනාව අනුව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහරහත් එම ධුරයෙන් හා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවටද වාර්තා වෙයි.

120,949 views

24 Comments to “කබ්රාල් අස්වුනාම අලුතෙන් එන මන්ත‍්‍රී මෙන්න..”

  1. Vahal Bayiya says:

    එහෙම කොහේද ජයන්ත කැටගොඩට දෙන්නේ . මොන අසාධාරනයක්ද?. තව රාජපෂ පවුලේ කෙනෙක් ඉන්න බව අමතකද ? මෙයට සුදුසුම කෙනා තමා මහින්ද මහත්තයගේ සහෝදරිය.

    • Very Sorry says:

      🤣බයියන්ට වහල්කම් කරනව හැර ජෙප්පන් හා ගූඇන්පියන්ට දැන් වෙන සරණක් නැත

  2. කිරිමල්දෙනිය​ says:

    මැනේජර් කමෙන් අයින් වෙලා ස්ටෝකීපර් කම අර කොරන්න හදන්නේ එහෙනම්… කොරයී මේං කියල​……

  3. කිරිමල්දෙනිය​ says:

    මැනේජර් කමෙන් අයින් වෙලා ස්ටෝකීපර් කම අරං කොරන්න හදන්නේ එහෙනම්… කොරයී මේං කියල​……

  4. රාජන් says:

    රාජපක්ෂ පවුලේ කෙලින් කටින් හිටගන්න පුළුවන් කවුරුත් නෑ මගේ හිතේ !

  5. SAMAN says:

    CABBA WADA DARI(ATHTHATAMA DANNE NATHI) KATIN BATHALA KOLA HITIWANA GON NAKI HARAKEK!.
    EMA NISA WADATH SUDUSU ASWELA GEDARA WADAK BALA GEN INNA EKA.!

  6. Dengu Nona says:

    Moo hire inna watina minihek. Dan moo panson dekakata kelinnayi balanne. Maha Bankuwe lokkanta panson ayithiyak naha. Dan lokka moota pathweeme liyuma deyi, Pension wararasaada sahithawa! Kochchara horakam keruwath munta madi. Kakkussi kaanuwe watuna panam ata wunath diven gannaa jaathiyak!!

  7. Nuwan says:

    අඡිත් නිවාඩ් කබ්රාල්ගෙ ව්ශ්‍රාම වැටුප ලක්ශ 19යි. ඔිකගෙ ලමයින්ට,ලමයින්ගෙ ලමයින්ටත් හෙන හතම ගහනව

    • SAMAN JAYARATNE says:

      mahajana mudal me lesa nasthi karana okkoma deshapaluwan sha owunge hath muthu paramparawaltama sapa wewa !!

  8. Greek Bonds says:

    Aswuna ekata aaphu thanathuru dena ekama rata ,loken uthum rata sri lankaawai! Ayi , cabraalge pawule ekekwath hitiye nadda?

Main News