කබ්රාල් ඉවතට…? මුදල් රාජ්‍ය ඇමතිකම බැසිල්ට..?

June 28, 2021 at 10:02 pm | lanka C news
කබ්රාල් ඉවතට…? මුදල් රාජ්‍ය ඇමතිකම බැසිල්ට..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 08වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දිනමිණ පුවත්පත වාර්තා කරයි.

පාලිමේන්තුවට පත් වීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතාට ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි වීමට ඉඩ ඇතැයි ද කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙකු උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විටත් මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් දරණු ලබන අතර දිනමිණ පුවත සත්‍ය වන්නේ නම් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉන් ඉවත් කිරීමක් හෝ ඔහුට වෙනත් අමාත්‍ය ධුරයක් පැවරීමක් සිදු වනු ඇත.

91,700 views

20 Comments to “කබ්රාල් ඉවතට…? මුදල් රාජ්‍ය ඇමතිකම බැසිල්ට..?”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මේවා ටෙලිෆෝන් කබ්බන්ට සීයට තුනේ ගොබ්බයන්ට බලන් ඉන්න බෑ ඉරිසියාවට කමෙන්ට් දානව.

  2. Gamini Senanayake says:

    It is very good as qualifications are use for prostitution. But wags will do by Basil without qualification.
    Talanted are only within family circle.

  3. Jana says:

    As long as people are concerned we don’t wants to know who? But what he can deliver for the betterment of the country. So Mr. BR (actually I don’t like you) if you can deliver please go ahead. Bottom line is we will have to come out of this prevailing health and economic situation. One thing is clear if you’ll can’t find a solution opposition definitely can’t. So be together and give your best shot to make things easier. GOOD LUCK.

  4. නාමරත්න says:

    එහෙනම් ජෙප්පා කියනවා හරි ද කබ්රාල්ට බැහැ, ගීසියේ ගීතයත් මෙයාගේ වැඩනේ

    • Wjebahu says:

      Hora replaced by Kamba hora.

      • John the baptice says:

        කාල්ටන් ගෙදර පුසෝ ,බල්ලන්ටත් ලගදීම මන්ත්‍රී ,ඇමති පට්ටම් ලැබෙයි වගේ ….මහේන්ද්‍රන් වගේ මෙයත් බැංකුව විනාශකරලා පැනලා යයිද ????
        2015 රට පැන්නා වගේ …කුරහන් සාටක සුලිසුලගින් රට විනාශ වෙයිද ? අපි බලා සිටුමුද ?එයින් රට මුදා ගනිමුද ?

  5. ගිජුලිහිණි සංදේශය says:

    රටක ඇති සාරය – ගිලින අවතාරය
    එහි මහ කොටාරය – සොරෙකුටම බාරය
    වැසියනි උදා රැය – නොකලොත් විචාරය
    සිහියේ තබාගන් – අද මියන්මාරය……

Main News