කබ්රාල් මහ බැංකු අධිපති කිරීමට විරුද්දව නඩු දමයි..

September 13, 2021 at 11:20 am | lanka C news
කබ්රාල් මහ බැංකු අධිපති කිරීමට විරුද්දව නඩු දමයි..

මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී.

හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කිරීමට සූදානම් වෙමින් සිටියි.

කබ්රාල් මහතා අද දිනයේ සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඉන්පසු මේ සතියේදිම මහ බැංකු අධිපතිවරයාට භාර ගැනීමට නියමිතව සිටි.

78,311 views

41 Comments to “කබ්රාල් මහ බැංකු අධිපති කිරීමට විරුද්දව නඩු දමයි..”

  1. Dengu Nona says:

    Rata galawannata Udalu aran waro! Yakada ini aran waro! Kooda aran waro!!

  2. Kalu Albot says:

    Me yakaa Maha Banku Bildima wikunanna issellaa mokak hari karanna.

  3. Kalu Albot says:

    Me yakaa Maha Banku Bildima wikunaa ganna issella mokak hari karanna!

  4. Sharm says:

    අැති යන්තම්.. හොරෙක් ව නායකයා කරලා.. තව හොරෙක් මහ බැංකුවෙ අධිපති කරලා රටක් දියුනු කරන්න පුලුවන් කියලා හිතන්න පුලුවන් නම් ඉතින් පුන්නක්කු බයියෙක් ම තමයි.

  5. Kapila Sena says:

    මේ හිටපු මහාචාර්ය වරයාත් කටින් බතල හිටවන තවත් බොරු බතල අලයක් පමණයි. මුන් දන්නේ සුද්දෙක් කොලයක ලියාදුන්නා දෙයක් ගිරව් සේ පන්තියකට පැමිණ ඒ ආකාරයටම ඉදිරිපත් කිරීම පමණි. ඒ හැර මුන් මේ පොලව මත පයගසාගෙන සිටින උන් නොවේ. කිසිම ප්‍රයෝගික දැනුමක් හෝ නිර්මාණශීලී හැකියාවක් ඇති පිරිසක් නොවේ. බොරුව පෙන්වා ඉහල වැටුපක් ලබන මෝඩයන් රැලකි. මේ අය ගැන හරියට දැනගන්න විශ්වවිද්‍යාලයකට ගිහින්ම බලන්න ඕනෑ. එදාට මේ අය මොනතරම් ලාමකදැයි දැනගත හැක. අද මහාචාර්ය තනතුරක් සදහා එකම සුදුසුකම නම් පන්දම් ඇල්ලීමය. ඊට අමතරව බෙලිකැපීම, යටිකුට්ටු වැඩ සහ අයතා සම්භාන්ධකම්ද අතිරේක සුදුසුකම් වේ. උදාහරණ අවශ්‍යනම් කොලබට නුදුරු බුදුහිමි වැඩි පෙදෙසක තිබෙන විශ්වවිද්‍යාලයක රසායනවිද්‍යා අංශයට ගොස් බැලිය හැක. මෙම ස්ථානය අයතා සම්බන්ධවලට නම්දරපු තැනකි. එකක් හලනකොට තව එකක් එල්ලාගනී. සියලුම චරිත අංශය ඇතුළෙන්ම සොයාගැනේ.

  6. Saradiel says:

    දැන්වත් ඔය ඉරිසියාව නවත්ත පල්ලා රට දියුණු නොවන්නේ මුන් නිසා

  7. මේ තෙන්නකෝන් කියන්නේ සිරිසේනට පුකදීලා ආණ්ඩුකාරයා උන NGO කුක්කානේද. මේවා නිකන් බොරු සෝභන වැඩ. හරියට අර සජිත් හා ඔහුගේ ගේ ගෝලයෝ පාර්ලිමේන්තුවේ කතාකරනවා වගේ (උදා. නලින් බණ්ඩාර, කර ඇද තුෂාර, කිරිඇල්ල, සජිත්, අබේසිංහ, ගෝත හේෂා විතානගේ නෝනා, පච රණවක, පච කවිරත්න)

Main News