කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කරයි…

September 13, 2021 at 8:35 pm | lanka C news
කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කරයි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ සැප්තැම්බර් 15 දින සිට බලපැවැත්වෙන පරිදිය.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි.

18,300 views

27 Comments to “කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කරයි…”

  1. Sakshi says:

    Sorry about fools of this nation. Wait and see what is next

  2. කාලෝචිත බුද්ද්ධිමත් තිරනයක්..! says:

    කබ්රාල් මහ බැංකු අධිපති ලෙස!

    කබ්රාල් තුමා මහ බැංකු අධිපති ලෙස පත්කිිිරීම කාලෝචිත බුද්ද්ධිමත් තිරනයක්..!
    ඵතුමාට භාධාවකින් තොරව කටයුතු කරගෙන යාමට අවශ්‍ය බලතළ ලබාදියයුතුයි,.!

    • Gamaraala says:

      අනේ මෙහෙමත් සට්ටම්බිරාළලා. අපේ රටට ගිය කලක්. අනේ අපොයි.

  3. Truth says:

    Jayawawa sir

    • සාමා says:

      ජයවේවා ජයවේවා!!! දැන් ජයවෙලා, වෙලා බය්යන්ට ඇඳුම්වලම ගිහිලා තියෙන්නෙ.

  4. මැදමුලනෙ මුත්තා says:

    මෙි ආණ්ඩුවෙ විතර ලැජ්ජා, බය නැති පාලකයො ටිකක් ලෝකෙ කොහෙවත්ම නෑ. කබිරාල් 2005-2014 අවුරැදු නවයක්ම මහබැංකු අධිපති. ගහන්න පුළුවන් හතරවරමි ඔක්කොම ගැහුවා. හෙජින්, ග්‍රීක බැඳුමිකර ගනුදෙනුවලින් දැවැන්ත පාඩුසිදුකළා. රටෙි ප්‍රතිරෑපය නංවන්න කියල ඇමරිකාවෙ හොරෙකුට සල්ලි ගෙවිවා. ඌ ඇමරිකාවෙ නඩු අහල හිරේ දැමිමා. කබිරාල්ට බැඳුමිකර මගඩිගැන ජනාධිපති කොමිසමෙන් සහ වෝහාරික විගණන වාර්තාවලින් චෝදනා එල්ලඋනා. මහින්දට වඩා රටෙි විනය හදන්න ගෙනා ගෝඨාභය ඒවා තුටිටුවකට මායිමි කළේ නෑ. කබිරාල්ට මුදල් රාජ්‍ය ඇමතිකම දුන්නා. දැන් නැවත මහබැංකු අධිපතිකම දුන්නා. මෙි ආණ්ඩුවෙ ඉන්න ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කබිරාල් ඔක්කොම UNPයෙන් ගිය එවුං. වියත්මගේ එවුන්ට ඇඩ්‍රස්නෑ. කබිරාල් මහබැංකු අධිපති කාලෙ උගෙ නංගි පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂක. කබිරාල් කියන්නෙ ඒකෙ වරදක් නෑ කියල. ජනාධිපති දුමින්ද සිල්වට සමාව දීල ඊලඟ සතියෙම නිවාස සංවර්ධන අධිකාරියෙ සභාපති හැටියට පත්කරනවා. ඇත්තටම ලැජ්ජාවක් ගෑවිලවත් තියෙනව නමි මෙහෙම දේවල් කරනවද?
    බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්තෙ බීලා රාත්‍රි බන්ධනාගාරෙට යනවා. මෙවිව අහින දකින හිරකාරයො කෙහොම හැසිරෙයිද? කෝ ගෝඨාභයගෙ නීතිය? කෝ විනය? වියත්මගේ ගොං බූරැවො ටික මෙිව ගැන දැන් මොකද කියන්නෙ?

    • SAMAN says:

      ME KAKUL DEKE MII HARAK RALAMA HELUWEN KIYALA RATAMA DANNAWA !!.
      MUNTA MII HARAK KUWAMA MII HARAKTA APAHASAYK !!

  5. Alapaluwa ( original ) says:

    අපේ ජනාධිපතිතුමා ගත් බුද්ධිමත් තීරණයක්. එතුමාගේ විශ්‍රාම වැටුපත් අතීතයට බලපාන පරිදි සකස් කර දිය යුතුයි.

  6. Banda says:

    Ko me rate sadarana nethiya.

  7. sira says:

    නොදකින්, රාජපක්ෂලාට අන්තවදියෝ හැරෙන්න වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද? උන් හොඳට හොරකම් කරන නිසාද? මු මොනවද දන්නේ? මොනවද රටට කලේ?

  8. NuwanJ says:

    මෙයා සුදුසු නැමයි. මොකද යහපාලනය පත්කලේ ඔයිට වඩා බුද්ධිමත් විද්‍යාත්මක කරමය
    එකනෙ විදෙස පුරවැසියෙක් වන මහෙන්දව පත්කලේ දැන් මැන් රටෙනුත් පැනල හැංගිලා..

  9. N.Wimaladasa says:

    Timely Nivan Cabral is best choice to deal with ongoing Covid 19- Pandemic which nexus an Economic crisis in Globelly by an appointment as Governor of Central Bank of Sri Lanka give some release to Trading sector and investors.
    It needed positive impact to deal with current situation of Financial and Montenery unde CB
    By being New governor of CB of will revitalization Island Economy to some extended by NC governor.