කාබනික ගොවි රජා ජනපති අන්දයි.. තම වගාවට රසායනික පොහොර ගෝනි ගනන් දමනු මාට්ටුයි..[Video]

November 8, 2021 at 10:01 pm | lanka C news
කාබනික ගොවි රජා ජනපති අන්දයි.. තම වගාවට රසායනික පොහොර ගෝනි ගනන් දමනු මාට්ටුයි..[Video]

තමන් වයස අවුරුදු දහසයේ සිට කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හමුවේ ප්‍රකාශ කළ ගොවි නායකයෙකු රසායනික පොහොර තම වගාවට යොදන ආකාරය ගොවීන් පිරිසක් විසින් හෙළිදරව් කර ඇත.

අනුරාධපුර ඇතුළු සමස්ත සුළු වාරිමාර්ග නියෝජනය කරන සමස්ත ලංකා ගොවිජන බල මණ්ඩලයේ සභාපතිවරයාගේ බඩඉරිඟු වගාවට රසායනික පොහොර යොදමින් සිටි ආකාරය එම ගොවි පිරිස විසින් හෙළිදරව් කරන ලදී.

මෙම සභාපති වරයා කාබනික පොහොර භාවිතයෙන් තම වගාව සිදුකරන අයුරු සොයා බැලීමට ගොවි පිරිස ගිය යන අවස්ථාවේ එම වගාවට රසායනික පොහොර යොදමින් සිටි අයුරු දක්නට ලැබී තිබිණි.

අදාල සභාපතිවරයා එහිදී කියා සිටියේ තමන් රසායනික පොහොර අනවශ්‍ය බව නොකියු වත් කාබනික පොහොර හොඳ බව පමණක් පැවසූ බවත්ය.

144,662 views

21 Comments to “කාබනික ගොවි රජා ජනපති අන්දයි.. තම වගාවට රසායනික පොහොර ගෝනි ගනන් දමනු මාට්ටුයි..[Video]”

  1. සහන් says:

    හප්පා මේ ගොයියත් හරියට මේකේ කොමෙන්ට් කොටන බයියෙක් වගේ එකෙක් වෙන්න.

  2. gunaya says:

    This is not the Baits or JVP Matta. Any person can be purchased from big agro companies like JVP

  3. Sagara says:

    සිරසේ සහ පොහොර කොම්පැනි වල තවත් සාඩම්බර නිෂ්පාදනයක්. 😀 😀

  4. HodamaEka says:

    නන්දෙ වගේ ගොනෙක් අන්දන එක ඕන පොඩි එකෙක්ට කරන්ඩ පුළුවන්. ඔය වගේ දිරච්ච ලණු ටිකක් කාල වෙන්ඩති ගොනා සේ පොර talks දෙන්නේ – අපි කාබනික පෝරෙන් වගා කරනවා, මැරුවත් රසායනික ගේන්නේ නෑ කියලා. පොරවත් දන්නවද මන්ද කාබනික කියන එකේ තේරුම. අය්යෝ සල්ලි 😀 😀 😀

  5. Sunil Perera says:

    ඔලමොට්ටලයෙක්ව ගොනාට අන්දන්න ලේසියි… උද්දච්ච කමත් තිබුනම වැඩේ තවත් ලේසියි… ඔය පරම්පරාවේ කපටියෝ තක්කඩි ඇරෙන්න ඔලුවක්‌ තියෙන එවුන් නෑ කියන එක දැන්වත් තේරුම් ගන්න.

  6. 0.00069 BIYYO says:

    ඔලමොට්ටලයෙක්ව ගොනාට අන්දන්න ලේසියි… උද්දච්ච කමත් තිබුනම වැඩේ තවත් ලේසියි… ඔය ජනාධිපති පරම්පරාවේ කපටියෝ තක්කඩි ඇරෙන්න ඔලුවක්‌ තියෙන එවුන් නෑ කියන එක දැන්වත් තේරුම් ගන්න.