කබීර්ට-මලික්ට බැදුම්කර දඬුවම් ඉල්ලයි..

February 2, 2018 at 5:30 pm | lanka C news
කබීර්ට-මලික්ට බැදුම්කර දඬුවම් ඉල්ලයි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් වන රවි කරුණානායක, කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම යන අයටද දඬුවම් දිය යුතු යයි දුෂණ විරෝධී පෙරමුණ පවසයි.

එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

රවි කරුණානායක පමණක් බිල්ලට දීම ප‍්‍රමාණවත් නැති බවද උන් වහන්සේ කියා සිටියහ.

15 views

5 Comments to “කබීර්ට-මලික්ට බැදුම්කර දඬුවම් ඉල්ලයි..”

  1. පිසසුද සාදු says:

    පිසසුද සාදු ඒ අපේ කල්ලියේ නායකවරු. දේශපාලනධිකරණයට ලැබී ඇති උපදෙස් අනුව මන්ත්‍රී වරු නිදොස්. පලිසෙන විතරයි හිරේ යන්නේ. මහේන්දරන් ඊ ළඟ අගමැති. ආලෝ මල්ලි මුදල් ඇමති. MY 3 උපදෙස් දිලාලු. 2020 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාට. අපේ ය වැරදි කොරන්නෙත් නෑ. කොරලත් නැ. මොකද රෙද්ද අස්සේ තුනෙන් දෙක ලැබූ බැහැලා එල්ලෙන හන්දා. මෙන්න කැට. නිතී පතිට කාර් එක අල්ලස ලෙස දුන්නා මතක නැතිද?

  2. Buddhist says:

    Ai Mahinda, Gota, Basil, Namal saha Shiranita danduwam denna kyala me kande ahanne naththe?

  3. බන්ඩා says:

    අැය් ‘අැත්ත නැත්ත’ කියල බැඳුන්කරේ ගැන අැත්ත වහන්න පොතක් ලියපු සුජීවයය් ෆුට් නෝට් කල්ලියය් හිරේ යැවිය යුතු නැද්ද

  4. උලපනේ උලමා says:

    දන් වලදමින් පන්සලටවී හිටියොත් නරකද අපේ හාන්දුරැවනේ?

  5. උලපනේ බත් බැලයෙක් says:

    උලපනේ බත් බැලයෙක් කුලියට උපදෙස් දෙන්න හදනවා. යකෝ තෝ මොන පළලින්ද?කොවිලෙන්ද?

Main News