කබීර් හෂීම් ඇමතිකම ගත් හේතුව හකීම් හෙලි කරයි..

June 25, 2019 at 1:20 pm | lanka C news
කබීර් හෂීම් ඇමතිකම ගත් හේතුව හකීම් හෙලි කරයි..

කබිර් හෂිම් මහතා යලිත් එම අමාත්‍යය ධුරය ලබා ගත්තේ පලාත් කිහිපයකට සිදු කල යුතු සංවර්ධන කටයුතු නිසා බව හිටපු අමාත්‍යය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම රවුෆි හකිම් මහතා පැවසිය.

ප්‍රජා ජල අභිමානි  ගම් දහසකට පිරිසිදු නල ජලය ලබා දිමේ ව්‍යපෘතියට සමගාමිව නාවලපිටිය පස්බාගේ කොරලේ සමනලගම ප්‍රදේශයේ පානිය ජලය ලබා ගැනිම සදහා ග්‍රාම සංවර්ධන මණ්ඩලයට රු එක්කොටි පනස් ලක්ෂයක චෙක් පත ලබා දිමෙන් අනතුරුව පැවති ජන හමුවේදි රවුෆි හකිම් මන්ත්‍රිවරයා එ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රවුෆ් හකිම් මන්ත්‍රිවරයා කියා සිටියේ ඉදිරි මාස 6 තුල සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කිරිමට නියමිත නිසා කබිර් හෂිම් මහතා යලිත් එම අමාත්‍යය ධුරය ලබාගත් බවයි.

නාවලපිටිය ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරිමට කබිර් හෂිම් අමාත්‍යයවරයා සමග සාකච්ඡා කරන බවය රවුෆ් හකිම් මන්ත්‍රිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,467 Viewers

9 Comments to “කබීර් හෂීම් ඇමතිකම ගත් හේතුව හකීම් හෙලි කරයි..”

  1. sinha le says:

    දැන් උබලා වතුර බොන්නේත් හලාල් කරලද ලැජ්ජයි ඔය වතුර වලත් සුකරයන්ගේ කොටසක් අඩංගුයි

    • Sam says:

      උබල සාකච්චා කරන්නේ ඉතින් කොමිස් කුට්ටිය බෙදාගන්නේ කොහොමද කියලනේ. රට විනාශ කරන්ඩ ආපු පර හැත්ත.

  2. prabath says:

    Mu dan thrasthwadinta uda gedi dunna eunwa baba karanawa rata pura evidala .Yako me gam wala nadda konda panathiyana sinhalayo.Muta kiyala denna.Muge hatiyata dan sinhala okkoma thrasthawadiyo Muslim un okkoma thoththa babala

  3. UD says:

    එක එක වෙලාවට එක එක හේතු කියනවා…
    හෙට මොනා කියයිද දන්නේ නෑ,….

  4. හෙලයා says:

    ත්‍රස්තයන්ට සම්බන්ද බදුර්දීන් වෙනුවෙන් මුස්ලිම් ඇමටිලා එකට හිටගත්ත නම් සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික අයත් පාස්කු වින්දිතයන් වෙනුවෙන් එකට හිටගත යුතුය්.

  5. HENA says:

    උබල සාකච්චා කරන්නේ ඉතින් කොමිස් කුට්ටිය බෙදාගන්නේ කොහොමද කියලනේ. රට විනාශ කරන්ඩ ආපු පර හැත්ත.
    එක එක වෙලාවට එක එක හේතු කියනවා…
    හෙට මොනා කියයිද දන්නේ නෑ,….

    okkoma ekathuwela kapiya kewuththa ape.. ponna nayakayo uda balan innawa

  6. sanidu sooriarachchi says:

    ඇමතිකම් දාල ගියේ අපට පාඩම් උගන්වන්නනේ. දැන් කොහොමද අමාත්‍යන්ශේ චෙක් බෙදන්නේ, විවෘත කිරීම් කරන්නේ.

  7. නාවලපිටියේ හාජ්ජියාර් says:

    මේ මිනිස්සුන්ට වැරදිලා.පාස්කු ඉරිදා සහරාන්ලා ක්‍රිස්තියානි පල්ලි වල බෝම්බ පිපිරෙව්වේ නැහැ. ප්‍රනාන්දු, රොඩ්ර්ගෝ, පෙරේරා, අලපෝන්සුලා මුස්ලිම් පල්ලි වල බෝම්බ පුපුරවලා

Main News