කබීර් හෂීම් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ..

April 5, 2018 at 10:00 am | lanka C news
කබීර් හෂීම් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ..

ඇමති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ අගමැති රනිලග්වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට කටයුතු කරන බව ඔහු සදහන් කරයි.

ඇමතිවරයා සදහන් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සදහා ඉඩ දී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් තව දුරටත් ඇමති ධුරයේ කටයුතු කිරීමට ඔහු තීරණය කර ඇත.

24 views

9 Comments to “කබීර් හෂීම් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ..”

  1. Nimna says:

    Good decision. Hope MR will also step down an give youngsters opportunity

    • අලුගුත්තෙරුවා says:

      ආස ඇති නේද? මහින්ද කියන්නෙ අපිට ඉන්න පුටින්. ගෝටාභය, බැසිල්, මහින්ද කියන්නෙ අපිට ඉන්න ත්‍රිමූර්තියයි. පහුගිය අවුරුදු තුනේ විනාශ කරපු ආර්ථිකය ගොඩ ගන්ඩ ඉතුරු වෙලා ඉන්නෙ මේ ත්‍රිමුර්තියයි. ඊලාම්වාදය, වහාබ්වාදය පරදා සියළු ශ්‍රී ලාංකිකකයින් එක ජාතියක් ලෙස ගොඩ නගන්නේ මේ ත්‍රිමූර්තියයි.

  2. Saman Lakmal says:

    Moota Ayin Wenna Kiyala Godak Dawas…

  3. lal says:

    Yanna kiuwe ranilta . Yanne Kabir.

  4. daminda says:

    ugurata hora beheth beemakkda…..?

  5. Nim says:

    MATA PENA VDIYATA
    MUGKOLLA KAPU VDIYATA
    JANATHAWA GE SAPAYA
    PATAN GATHA WAGE
    EDIRIYATA AKA DENNA YAVI
    MEKA WASANA WANTHA RATAK.
    OHOMA YONG
    SATHEYA KAWADA HO JAYA GANEEWE.
    JAYAWEWA TA JAYA.

  6. lion says:

    සුලු ජාතින් අපේ රටට පිල්ලියක් Trum අනුගමනය කරමු

  7. Mangala says:

    අවුරැදු 3ක් හිටියා එක දේශපාලන පලිගැනීමකටවත් විසදුමක් දුන්නේ නැහැ. තොලොංචිවෙලාම පලයන්.

  8. sarath says:

    UNPye hise amaruwata kotte maru karanawa

Main News