කබීර්-ෆයිසර් කැබිනෙට්ටුවේදී බැණගනිති..
October 25, 2017 at 4:40 pm | lanka C news
පළාත් පාලන මැතිවණය දිනෙන් දින කල් යන්නේ ඇමති ෆයිසර් මුස්තාපා විසින් විවිධ පනත් ගෙන එන බව කියමින් ඡන්දය කල් දැමීම නිසා බව ඇමති කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයේදී ඔහුට චෝදනා කර ඇත.
ඊට පිලිතුරු ලෙස ඇමති මුස්තාෆා පවසා ඇත්තේ දැව් පැවති ක්‍රමයට මැතිවණය පැවැත්විය නොහැකි නිසා ඊට අවශ්‍ය අනපනත් සම්මත කිරීමට කාලය ගතවන බවත් තමාගේ වරදකින් ඡන්දය කල් නොයන බවත්ය.
ඇමතිවරුන් දෙදෙනා මේ සම්බන්දයෙන් දිගින් දිගටම වාර කරගනිද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී එය සමථයකට පත් කර ඇත.
Dennatama toppi nathi nisa sirage toppiya dala shape karagena.
Seems both be well organized and lashes each other, it’s like Vignashvaran opposed to constitutional frame work. same time I should mention that many peoples have bit of knowledge of ongoing situation condemned Speakers roll and his partial act, and condemned President roll, He can not do what he express in front of media.
UNP dramas.
UNP = all fake .
මට නම් පෙනෙන්නේ මේ දෙන්නගේ මතය එකක් බවත් මෙය බොරු රගපෑමක් බවත්ය. ප්‍රසිදිදියේ බොරුවට රගපාන නිස ජනාධිපති බොරුවට රව්මේ යන බවත්ය. මෙය මාගේ මතයයි.
ඔබගේ මතය නිවැරදි බව මගේද අදහසයි. මේ සියලු රගපෑම් ප්‍රධාන තිර පිටපතේම අංග.. ප්‍රේක්ෂකයා මුලා කරලා දුෂ්ටයා දිනවන.
Podi aathal ekak ganna epane loketa peenna
UNP party secretary of Dr Kabir Husan is ISIS-Islam ideologist who advocated Islam regime in Sri lanka.
Kabir is key culprit of Central Bank Bonds scam back by UNP leaders Ranil Wicks?
The Mutapa want destroy to right vote for Majority people of Sri Lankan.
He is Islam type of politics upheld gun rule of Islamism .
Ministers are to deliver results. Even after 2 1/2 years they could not hold elections for local bodies demonstrating their inefficiency. Please resign without giving reasons that public do not need enabling somebody who prepared to take the challenge.
මොනෑක්’ …කොක්..කොක්…..මොනෑක්’ …කොක්..කොක්..කොක්…මොනෑක්’ …..බිත්තර දායිද කබීර්. මොනෑක්’ ….කොක් කොක්..කොක්…බිත්තර දායිද කබීර්.මොනෑක්’ මොනෑක්’