කමනට විපක්‍ෂයේ අසුන් පනවන්නැයි ශ‍්‍රීලනිප 16 කණ්ඩායම පාර්ලිමේන්තු මහ ලේකම්ට දන්වයි..

April 20, 2018 at 6:25 am | lanka C news
කමනට විපක්‍ෂයේ අසුන් පනවන්නැයි ශ‍්‍රීලනිප 16 කණ්ඩායම පාර්ලිමේන්තු මහ ලේකම්ට දන්වයි..

තම කණ්ඩායමට මීලග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී විපක්‍ෂයේ අසුන් පනවන ලෙස ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ‍්‍රිලනිප 16 දෙනා ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද දිනයේ ලිඛිතව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් එම ඉල්ලීම කරන බවද ඔහු පැවසීය.

17 views

3 Comments to “කමනට විපක්‍ෂයේ අසුන් පනවන්නැයි ශ‍්‍රීලනිප 16 කණ්ඩායම පාර්ලිමේන්තු මහ ලේකම්ට දන්වයි..”

  1. Very good decision Mr. Laxmaa.

  2. Patratriot says:

    CONGRAGULATIONS!!!
    The patriotic people in this country appreciate your decision and your correct perception at this crucial juncture.

  3. පොරියා says:

    මෙය මයිත්‍රිගේ ගැටයකි..ඉලග පාර්ලිමේන්තු මැතිවරණයේ පොදුජන පෙරමුනෙන් තරග කර මොවුන් පර්ලිමෙන්තු යවා නැවත ජාතික අන්ඩුවකට යාමෙ තැතකි..

Main News