කමල් ගුණරත්නට ජනාධිපතිගෙන් දැඩි ප‍්‍රතිචාරයක්..[Video]

September 10, 2017 at 11:17 pm | lanka C news
කමල් ගුණරත්නට ජනාධිපතිගෙන් දැඩි ප‍්‍රතිචාරයක්..[Video]

අබාධිත රණවිරැවන් පිරිසකට එලව එලවා පහර දීම තම ජීවිතයේ දුටු ඉතාම පිලිකුල් සහගම දෙය බවට මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැඩි ලෙස ප‍්‍රතිචාර දැක්වීය.

අනුරධපුරයේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙසේ කීය.

200 views

30 Comments to “කමල් ගුණරත්නට ජනාධිපතිගෙන් දැඩි ප‍්‍රතිචාරයක්..[Video]”

  1. Saradiel says:

    මෙහෙම දේවල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කලේ නැ. ජවීපී විනාශකාරී කැරැල්ලට විරුද්ධව නඩු පැවරුවේ නැ. රනිල්ට විරුද්ධව බටලන්දේ මිනිස් ඝාතනවලට විරුද්ධව නඩු පැවරුවේ නැ.

    ඇරත් එතුමා ජනාධිපති ධුරයට පත්වෙනකොට රටේ තිබුනේ සම්පුර්ණයෙන්ම වෙනස් තත්වයක් මහා ලොකුවට කතාකරන චන්ද්‍රිකාට වත් එදා අගමැති රනිල්ටවත් විසඳුමක් නැතිව තිබෙද්දී ජනාධ්පති රාජපක්ස මැතිතුමා ත්රුස්තවාදී කලබලකාරී අගහිගකම්වලින් බරවපැවති තත්වයෙන් රටගලවාගන්න වහාම කටයුතුකලා. විශ්වාෂකටයුතු ඔහුගේ සොහොයුරා රටේ ත්‍රස්තවාදය නැතිකර ආරක්ෂාව සැපයීමට තෝරාගත්තා .

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවට සිටියේ විශ්වාසකරන්න බැරි කොය්වෙලේ හරි ඔහුගේ පිටටට අනින්න සුදානම්ව සිටි මෛත්‍රිපාල සිරිසේන, මර්වින් සිල්වා , එස්බී දිසානානායක, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, නීමල් සිරිපාල ද සිල්වා, චම්පික රණවක , රාජිත සේනාරත්න, ෆෛසේර් මුස්තපා වාගේ මිනිස්සු .

    ඔවුන් සමග වැඩකිරීමේදී තදින් සිටියුතු අවස්ථා තිබෙන්න ඇති. ඒ නිසා කියන්න බෑ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒකාධිපතියෙක් වාගේ ආන්ඩුකලා කියල. ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව වෙන කිසි ආණ්ඩුවකට මුහුණදෙන්නට සිදු නොවූ ප්‍රශ්නවලට මුහුණදෙමින් ත්‍රස්තවාදයත් නැති කරල රට දියුනුකරල, රටේ ඒකීය භාවයත් ආරක්ෂාකරගෙන රටට සාමය හා ආරක්ෂාව සපයාදුන්නා.

    • Dr Ranjith says:

      Dear Saradiel , a brilliant comment. You have said what the majority of patriotic people have in their mind but not in a position to express it openly. Not Sil redi case can undermine their minds and the respect to MR.

  2. love nature says:

    මෛත්‍රීපාල වටා සිටින ශ්‍රීලංකා නිදහස්පක්ෂයට ආදරයක් කෙසේවෙතත් කැමැත්තක් තියෙන වුන් ආත්මගෞරවයක් කියල එකක තියෙනවානම් මෛත්‍රීපාල වෙන්වී මහින්ද මැතිතුමාගේ නායකයත්වයෙන් පෙනීසිටින එක්සත් විපක්ෂයත් සමග එක් විය යුතු කාලය එළඹ තිබේ.

  3. සිරිතේක්කු says:

    මම හිතාගන හිටියෙ රණවිරුවන්ව පෙන්නන්ඩ බැරි කොටින්ටයි, ෆොන්සේකටයි විතරයි කියල. ඒ නිගමනය වැරදියි කියල තේරුනේ මේ කථාව ඇහුවට පස්සෙයි.

Main News