කමල් ගුණරත්නට එරෙහිව විමර්ශන…
November 22, 2016 at 2:10 pm | lanka C news
මෑතකදී සේවයෙන් විශ්‍රාම ගිය මේජර් ජනරාල් කමල් ගුණරත්න ගැන යුද හමුදා නීතිය යටතේ කටයුතු කල හැකිදැයි සොයා බලා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දෙන්නැයි ජනාධිපති කාර්යාල ප්‍රධානියකු විසින් නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.
කමල් ගුණරත්න මහතාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික පනත යටතේ චෝදනා ගොනු කර නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිදැයි සොයා බලන ලෙස දන්වා ඇතැයිද එම වාර්තාවල සදහන්ය.