කමල් ගුණරත්නට එරෙහිව විමර්ශන…

November 22, 2016 at 2:10 pm | lanka C news
කමල් ගුණරත්නට එරෙහිව විමර්ශන…

මෑතකදී සේවයෙන් විශ‍්‍රාම ගිය මේජර් ජනරාල් කමල් ගුණරත්න ගැන යුද හමුදා නීතිය යටතේ කටයුතු කල හැකිදැයි සොයා බලා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දෙන්නැයි ජනාධිපති කාර්යාල ප්‍රධානියකු විසින් නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.

කමල් ගුණරත්න මහතාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික පනත යටතේ චෝදනා ගොනු කර නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිදැයි සොයා බලන ලෙස දන්වා ඇතැයිද එම වාර්තාවල සදහන්ය.

18 views

16 Comments to “කමල් ගුණරත්නට එරෙහිව විමර්ශන…”

  1. DIGA JANTHU says:

    narinta —sinhayakuta karannapuluwan reddak nee—–naririnnapuluwan huu kiyanna vitharai ———–oba tuma mee ratata sampathaki

  2. ලංකා පුත්‍ර says:

    පිස්සුද හැටිද ? මොකද්ද යකෝ මේ මනුස්සයා කල වරද ?

  3. Champa says:

    මොකක්ද? කමල් ගුණරත්නව? දැන් තොපි මෙහෙමද එන්න හදන්නේ?

    හමුදා කුමන්ත්‍රණයකට සම්පූර්ණ සහයෝගය දෙනවා ! Let’s get ready!!!

    වෙලාව ආවහම හමුදාව සතු ආයුධ එලියට නිදහස කරන්න ඕනේ.

    හමුදාව විතරක් නෙමෙයි ජනතාවත් ආයුධ අතට ගන්න ඕනේ.

    ඊයේ මම දිනේෂ්ව විවෙච්ච්නය කළා. වෙනස් හේතු වලට. හැබැයි අද මේක අහපුවහම මම ඊයේ කියපු එකෙන් මට වැඩක් නැහැ.

    කමල් ගුණරත්නවත් දඩයම් කරන්න හදන කොට සිල් රෙද්ද පොරව ගන්න ඉන්න අපි ලැහැස්ති නැහැ.

    ආණ්ඩුවම අපිට දෙන විකල්පය බාර ගන්න ලැහැස්තියි. මුළු රටම හමුදාව එක්ක එකතු වෙමු. මස් වැද්දන්ගේ ආණ්ඩුව පලවා හරිමු.

    • Madu says:

      උබ විවේචනය කරන හැමදේම සංශෝදනය කරන්න වෙයි වගේ , මොකද උබට තාම පොඩි එකෙක් වගේ මේ ආණ්ඩුවට කරන දේවල් ගැන තේරුම් ගන්න මොලයක් නැ

      • Champa says:

        Madu

        My apologies for writing in English.

        Of course I have MY OWN ways and my approach is based on MY OWN perceptives.

        I criticized Dinesh under different views. This is not the same situation. This is entirely different scenario. Have no mistake I didn’t alter my opinion about Dinesh’s statement.

        Stop wasting your time judging me. If you care about the country, write your own comment ‘cos you can’t make me write what you want. I write what I want.

        You write your opinions and I write my opinions.

        Interestingly, I have never seen any of your comments before. I pity you.

        How about writing just 2 words against the government and in support of Kamal? And please remember to read Gurulu’s comment, if you haven’t done it already.

    • Champa says:

      ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ට උන්ට තේරෙන භාෂාවෙන් උත්තර දුන්නා වගේ, යුධ බිමේ පෙරමුණටම ගිහිල්ල රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් කරපු හිටපු හමුදා ප්‍රධානීන් දඩයම් කරන ම්ලේච්ඡ ආණ්ඩුවටත් උන්ට තේරෙන භාෂාවෙන්ම උත්තර දෙමු.

      • kumdhar says:

        ඔබතුමා මේ ජඩපාලන ආණ්ඩුව විවේචනය කරනවා දැනිලද කොහෙද තමයි ඔය දඟලන්නේ අන්තර්ජාතික පනත යටතේ චෝදනා ගොනු කරන්න හදන්නේ, දේශීය චෝදනා නැති හින්ද…

        ඔබට තෙරුවන් සරණයි , විරුවාණනි!

        • SARA says:

          Why Should We care about our war heroes ?
          Patriotism cannot be simply defined as putting yourself at risk in times of war for the sake of the nation. It is much more! Doing things for the country beyond the call of duty and those tasks deemed impossible to do is what real patriotism is all about. Wars give us many things, like death and diseases bringing pain with them . It has been said that heroes are born, not made; but I beg to differ. I think anyone can be a hero, if they choose to realize that a hero resides inside them. Undoubtedly wars are horrible and when you see death right in front of you, what would you do? Give in? I don’t know about you, but there had been some tough men who had defied all odds to safeguard their people from their mortal enemies.
          What are we trying to do when we remember the dead and their sacrifices? Every headstone in a military cemetery, every monument by the side of a road, every plaque honoring a soldier in our village , every name inscribed on a village monument, all of these don’t signify death, but signify what those deaths have accomplished. It is a way of keeping memories alive, not to dwell on sadness and death, but to think about heroism and sacrifice and freedom.
          President should not discriminate our war heroes who defend our Motherland
          Every memorial is a celebration of the freedoms we enjoy, of the mutual sacrifices and struggles endured to achieve those freedoms

      • ගුරුළු says:

        ජීවතුන් අතර සිටි සිටින අපේ විරෝධාර රණවිරුවන් වගේම අපේ රටජාතිය බේරාගැනීමට දිවි පිදු රණවිරුවන් සහ LTTE ත්‍රස්‌තවාදින් විසින් අබාධිත කල මරා දමන ලද අපේ වීරයෝ ජනතා සිත් සතන් තුල අරක්ගෙන ඉන්නවා. ලොව පුරා වෙසෙන ප‍්‍රගතිශීලී සිංහල හිතවාදී ජනතාව අපේ ත්‍රිවිඩ හමුදාවට ආදරය කරනවා. ගරු කරනවා , මේ යමපාලනය උතුරේ කොටින් පිනවීමට අපේ හමුදාව අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරනවා යමපාලන ආණ්ඩුව සිංහල සමාජය තුල අසහනයක් නිර්මාණය කරමින් දෙමළ ජාතිවාදී උවමනාවන් ඉෂ්ට කරමින් ජාතිවාදය අවුස්සමින් සිටින මේ මොහොතේ අපි නිහඩව සිටිය යුතු නැත
        අප සිතිය යුත්තේ අපේ රට ජාතිය බේරාගැනීමට කටයුතු කිරීමයි කවුරු මොනවා කිව්වත් සිතුවත් අපට කමක් නැහැ සිංහලයෙනි අපේ මාතෘ භුමියත්.. .අපව රැකි.. .අපේ ආරක්ෂක හමුදාව වෙනුවෙන් වරෙව් ඉදිරියට බලා සිටීමට කාලයක් නැත …පක්ෂබේද .. ආගම් බේද අතහැර සමගි වී මේ යමපාලනයෙන් මව් බිම ආරක්ෂා කිරීමට සමගි වී කටයුතු කරව් …සිරිසේන -රනිල් නෙරපා දමා අපේ මව් බිමේ ආරක්ෂාවට පෙරට වරෙව්
        https://www.youtube.com/watch?v=ghouIbI-Hyw

        • SALMAL says:

          President & Prime Minister Please Resign and go home
          අපේ රට ජාතිය වෙනුවෙන් දිවි දුන් වීරයන්ගේ නාමයෙන් අපේ රණවිරුවන් ආරක්ෂා කිරීමට හෙළයෙනි පාර බසිව්
          මේජර් ජනරාල් කමල් ගුණරත්නට අපේ උත්තමමාචාරය
          අපේ රණවිරුවන්ටයි මේ උපහාරය
          https://www.youtube.com/watch?v=BkiBvU7BFyc

  4. lion says:

    මෙන්න ලක් මවට ආදරය කරන සැබෑම සිංහලයො

    http://sathsaranet.com/download_video/sbvQCfZ1UWg.html

  5. OLU says:

    රණවිරුවන් විසිහත්දාහක් දිවි පුදා රැක දුන් භූමිය සිරිසේන-රනිල්ට පාවාදීමට ඉඩ නොදිය යුතුයි
    සිංහලයෙනි ඇස් ඇර බලපල්ලා …….සිංහලේ ජාතිමාමක සහෝදරයිනි ,සහෝදරියිනි අපේ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් වරෙව් ඉදිරියට , බලා සිටීමට කාලයක් නැත
    පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
    යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
    ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
    බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා
    https://www.youtube.com/watch?v=-BS4OW5JIgk

  6. ගිරවා says:

    මේජර් ජනරාල් කමල් ගුණරත්නට අපේ උත්තමාචාරය …
    ජනපති කරුණාකර අපේ රණවිරුවන්ට කරන හිරිහැර අපකීර්තිය සහ රණවිරු දඩයම නතර කරන්න …..
    අපේ රණවිරුවන් රැකීමට බැරි නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ……අපෙත් ඉවසීමේ සීමාවක් ඇත ..ඔබ ගුණමකු වුවාට සිංහල ජනතාව ගුණමකු ජාතියක් නොවේ ..සිරිසේන වැනි පාවාදෙන්නෙක් අපේ රටේ පාලකයා වුයේ ජාතියේ අවාසනවටයි
    https://www.youtube.com/watch?v=sbvQCfZ1UWg

  7. උකුස්සා says:

    රණවිරු දඩයමේ යමින් රට බෙදන ව්‍යාවස්තාව ගෙනෙන මේ ද්‍රෝහී ආණ්ඩුව නෙරපා දැමීමට දේශහිතෙෂි සිංහලයෙනි වරෙව් ඉදිරියට ….
    බලා සිටීමට කාලයක් නැත ….ඉවසුවා ඇති සිහලුනේ ….රට විනාශ වනතුරු බලා සිටින්න එපා ….දැන් තමයි කාලය
    https://www.youtube.com/watch?v=weu8lnhMkw4

  8. SALMAL says:

    …It is a proud privilege to be a soldier – a good soldier … [with] discipline, self-respect, pride in his unit and his country, a high sense of duty and obligation to comrades and to his superiors, and a self confidence born of demonstrated ability.”
    I love my country, not Yahapalana government.
    The soldier is the Army. No army is better than its soldiers. The Soldier is also a citizen. In fact, the highest obligation and privilege of citizenship is that of bearing arms for one’s country
    We Salute Major General Kamal Gunaratne……Thank you..Sir , for protecting our Motherland
    We Salute our War heroes ….. May The Triple Gem Bless them all
    https://www.youtube.com/watch?v=W8JOPkhz9JY

  9. sam says:

    How can they take action against him under military law he is no longer an officer of the forces but a civilian

Main News