කමල් ගුණරත්න ප්‍රශ්න කරන්න CID කැදවයි..
July 13, 2018 at 8:02 am | lanka C news
ප්‍රශ්න කිරීම සදහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් කැදවා ඇත.
2012 වසරේදී කමල් ගුණරත්න මහතා බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිව සිටියදී එම තානාපති කාර්යාලය සේවකයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතය.
යහ(ජහ)පාලකයන්ට චන්දෙ මතක් වෙලා තමන්ගෙ පරාජය දැනී පිස්සුව තද වෙලා පැරදිච්ච දාට මුන්ට ගෙවල් වල යහතින් ඉන්න වනේනෙ නැහැ
ර
බ්‍රසීලෙ සිද්ද වෙච්ච මරණයක් ගෑන හොයන්ඩ මෙහෙ පොලිසියට පුළුවන්ද? දන්නෑති නිසයි ඈහුවෙ.
Good point, If any one can explain please ?
Good point, if any one can explain please ??
Not to worry our hero! Our patriotic nation salute you and bless you.
දන්නේනත්නම් දන්නකෙනෙක්ගෙන් අහල දැනගන්න මෙතන කොටන්න කලින්
මැරුවේ ලංකාවේ එකෙක්
this is a bloody joke. It seems like Principal calling students to frighten them.
මේ උදාර රණවිරුවාට කරදර කරන යමපාලනයට තවමත් කඩේ යන්නේ මවු කිරි නෙවෙයි බලු කිරි බීපු එවුන්