කමල් ගුණරත්න ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වරදට අත්අඩංගුවට..?

March 18, 2017 at 10:40 am | lanka C news
කමල් ගුණරත්න ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වරදට අත්අඩංගුවට..?

‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය රචනා කිරීමෙන් යුධ රහස් රැසක් හෙළිදරවු කලේ යයි චෝදනා මත මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීම සදහා සූදානමක් ඇති බව අන්තර්ජාල පුවත් අඩවිවල වාර්තා පලවෙයි.

විදේශ ඇමති මංගල සමරවීරද ආසන්න දිනකදී ප‍්‍රසිද්ධියේ චෝදනා කරනු ලැබුවේ කමල් ගුණරත්න විසින් රචිත එම කෘතිය ඉතිහාසයේ මහා හමුදා පාවාදීම බවයි.

333 views
Main News