කම්කරු කොංග‍්‍රසය සමග රතන හිමිත් මහින්දට එක් වේ.. එජාප තවත් 10ක් සාකච්චා.. බහුතරය අදම හැදෙන හැඩයි…

October 27, 2018 at 11:20 am | lanka C news
කම්කරු කොංග‍්‍රසය සමග රතන හිමිත් මහින්දට එක් වේ.. එජාප තවත් 10ක් සාකච්චා.. බහුතරය අදම හැදෙන හැඩයි…

ලංකා කම්කරු කම්කරු කොංග‍්‍රසය නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කිරීමට තීරණය කර ඇත.

එම පක්‍ෂ මන්ත‍්‍රී මුත්තු ෂිවලිංගම් මහතා මේ බව තහවුරු කරයි.

එම පක්‍ෂය මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු නියෝජනය කරයි.

මේ අතර වාර්තා වන්නේ එජාප පාර්ලිමේන්ත මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද නව ආණ්ඩුවට සහයෝගය දෙනු ඇති බවයි.

මේ වන විටත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානයක යන මහත්වරුන්ද නව අගමැතිවරයා සමග එක්ව සිටී.

තවත් එක්සත් ජාතික පක්‍ෂයෙන් මන්ත‍්‍රිවරුන් 10 දෙනෙකු පමණ පිරිසක් නව ආණ්ඩුවට එක්වීම සදහා තීරනාත්මක සාකත්වාක් පැවැත්වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

0 views

17 Comments to “කම්කරු කොංග‍්‍රසය සමග රතන හිමිත් මහින්දට එක් වේ.. එජාප තවත් 10ක් සාකච්චා.. බහුතරය අදම හැදෙන හැඩයි…”

  1. Perera says:

    තට්ට බල්ල තොගෙ තට්ටෙ පලනව දැන ගනින්.

    • ලිහිණි says:

      Perera නරකද කොටි පාදිලි එමානුවෙල් , කොටි පාදිලි රායප්පු ගේ තට්ටෙ පලලා ම පටන්ගත්තොත්

    • ඇන්ටන් බලුසින්හම් says:

      Perera, එවපිය තොගෙ අම්මව ඩිජිටල් පාරක් දම්ම වන්ඩ!

  2. cw says:

    Oh No, Not Ratana

  3. kumara says:

    Aturaliye Rathana……….”HORU SAMAGA HELUWEN”
    Parliment dane nethuwama baha wage.

  4. OLU says:

    ගරු මහින්ද මහතා ඇතුළු නව ආණ්ඩුවට සුභ පැතුම්
    සිංහලයෙනි, සිහල ජාතිය අසරණව සිටින මේ අවදියේ , සමගිවී එක්වී අපේ රට ජාතිය ආගම රැක ගනිව්
    අපේ සිරගත කර සිටින විරෝධාර රණවිරුවන් ,ගෞරවනීය සංඝයා වහන්සේලා ,දේශහිතෙෂි සිංහලයන් වහාම නිදහස් කරනු

    තමන් ලැබු දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකෙළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    ජාතිය රන් විමනක්චේ
    ආගම මිණි පහනක්චේ
    එය රුක ගන්නට මෙලොෙචේ
    සමත් වෙතොත් පුත නුඹචේ

    • ruwan says:

      දැන් එතකොට සිංහල ජාතිය රකින්නද තොන්ඩමන් ව ලගට ගත්තේ.

      • DM says:

        Ha Ha!. හරියට හරි

      • OLU says:

        ගිලීමලෙත් ඇත දත සුද්දෝ–නරක ගති ගුණ ඇති අය ළඟද හොඳ අය ඇත.

      • Rommel says:

        Yako thondamanwa ganna wela thiyenne unp ekei jvp eki inna sinhala wal parayo Raniyath ekka budiyana hinda.

        Mahinda mahaththya yudde dinana welaweth hama jathiyema unwa ekathu karagena hitiya umbata mathaka nadda.

        Deshapalanayedi me mona jathiye ayawe lankaragaththath sinhalayata kelawanne na kiyana eka umba wage jeppekuta notherunata sihala apita therenawa

  5. Donald Isuru Wilegoda says:

    We have Basil so nothing to worry at all.

  6. කලවානේ කිරියා says:

    ගරු මහින්ද මහතා ඇතුළු නව ආණ්ඩුවට සුභ පැතුම්
    සිංහලයෙනි, සිහල ජාතිය අසරණව සිටින මේ අවදියේ , සමගිවී එක්වී අපේ රට ජාතිය ආගම රැක ගනිව්
    අපේ සිරගත කර සිටින විරෝධාර රණවිරුවන් ,ගෞරවනීය සංඝයා වහන්සේලා ,දේශහිතෙෂි සිංහලයන් වහාම නිදහස් කරනු

    තමන් ලැබු දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකෙළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    ජාතිය රන් විමනක්චේ
    ආගම මිණි පහනක්චේ
    එය රුක ගන්නට මෙලොෙචේ
    සමත් වෙතොත් පුත නුඹචේ

  7. Champ says:

    මහින්ද මහත්තයා වරද්දගන්න පලවෙනි තැන තමයි අතුරුලියේ රතන ආපහු එකතු කරගන්න එක …😡😡😡😡

  8. Ravana says:

    Akmeemana Dayarathne Himita Aniwarenma nawa anduwa yatathe Amathi durayak himi wiya utui. un wahanse rata jathiya wenuwen satan karapu yatiwarayanan wahanse kenek

  9. Open Mind says:

    පද්දො, පැද්දියො ඉතුරු වෙන්ඩ අනික් ඔක්කොම මහින්දට එකතු වෙනවා.

Main News