කම්කරු කොංග්‍රසය සමග රතන හිමිත් මහින්දට එක් වේ.. එජාප තවත් 10ක් සාකච්චා.. බහුතරය අදම හැදෙන හැඩයි…
October 27, 2018 at 11:20 am | lanka C news
ලංකා කම්කරු කම්කරු කොංග්‍රසය නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට තීරණය කර ඇත.
එම පක්ෂ මන්ත්‍රී මුත්තු ෂිවලිංගම් මහතා මේ බව තහවුරු කරයි.
එම පක්ෂය මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නියෝජනය කරයි.
මේ අතර වාර්තා වන්නේ එජාප පාර්ලිමේන්ත මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද නව ආණ්ඩුවට සහයෝගය දෙනු ඇති බවයි.
මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානයක යන මහත්වරුන්ද නව අගමැතිවරයා සමග එක්ව සිටී.
තවත් එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරුන් 10 දෙනෙකු පමණ පිරිසක් නව ආණ්ඩුවට එක්වීම සදහා තීරනාත්මක සාකත්වාක් පැවැත්වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
තට්ට බල්ල තොගෙ තට්ටෙ පලනව දැන ගනින්.
Perera නරකද කොටි පාදිලි එමානුවෙල් , කොටි පාදිලි රායප්පු ගේ තට්ටෙ පලලා ම පටන්ගත්තොත්
Perera, එවපිය තොගෙ අම්මව ඩිජිටල් පාරක් දම්ම වන්ඩ!
Oh No, Not Ratana
Aturaliye Rathana……….”HORU SAMAGA HELUWEN”
Parliment dane nethuwama baha wage.
ගරු මහින්ද මහතා ඇතුළු නව ආණ්ඩුවට සුභ පැතුම්
සිංහලයෙනි, සිහල ජාතිය අසරණව සිටින මේ අවදියේ , සමගිවී එක්වී අපේ රට ජාතිය ආගම රැක ගනිව්
අපේ සිරගත කර සිටින විරෝධාර රණවිරුවන් ,ගෞරවනීය සංඝයා වහන්සේලා ,දේශහිතෙෂි සිංහලයන් වහාම නිදහස් කරනු
තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකෙළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
ජාතිය රන් විමනක්චේ
ආගම මිණි පහනක්චේ
එය රුක ගන්නට මෙලොෙචේ
සමත් වෙතොත් පුත නුඹචේ
දැන් එතකොට සිංහල ජාතිය රකින්නද තොන්ඩමන් ව ලගට ගත්තේ.
Ha Ha!. හරියට හරි
ගිලීමලෙත් ඇත දත සුද්දෝ–නරක ගති ගුණ ඇති අය ළඟද හොඳ අය ඇත.
Yako thondamanwa ganna wela thiyenne unp ekei jvp eki inna sinhala wal parayo Raniyath ekka budiyana hinda.
Mahinda mahaththya yudde dinana welaweth hama jathiyema unwa ekathu karagena hitiya umbata mathaka nadda.
Deshapalanayedi me mona jathiye ayawe lankaragaththath sinhalayata kelawanne na kiyana eka umba wage jeppekuta notherunata sihala apita therenawa
We have Basil so nothing to worry at all.
ගරු මහින්ද මහතා ඇතුළු නව ආණ්ඩුවට සුභ පැතුම්
සිංහලයෙනි, සිහල ජාතිය අසරණව සිටින මේ අවදියේ , සමගිවී එක්වී අපේ රට ජාතිය ආගම රැක ගනිව්
අපේ සිරගත කර සිටින විරෝධාර රණවිරුවන් ,ගෞරවනීය සංඝයා වහන්සේලා ,දේශහිතෙෂි සිංහලයන් වහාම නිදහස් කරනු
තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකෙළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
ජාතිය රන් විමනක්චේ
ආගම මිණි පහනක්චේ
එය රුක ගන්නට මෙලොෙචේ
සමත් වෙතොත් පුත නුඹචේ
මහින්ද මහත්තයා වරද්දගන්න පලවෙනි තැන තමයි අතුරුලියේ රතන ආපහු එකතු කරගන්න එක …😡😡😡😡
පුන්සදෙත් කැළලක් නැද්ද?
Akmeemana Dayarathne Himita Aniwarenma nawa anduwa yatathe Amathi durayak himi wiya utui. un wahanse rata jathiya wenuwen satan karapu yatiwarayanan wahanse kenek
පද්දො, පැද්දියො ඉතුරු වෙන්ඩ අනික් ඔක්කොම මහින්දට එකතු වෙනවා.
චීයා කවුද බං ඔය කියන පඩ්ඩා ලපයද?