කම්කරු දිනය දා මෙරට සියළු අධිවේගී මාර්ග නොමිලේ..

April 7, 2017 at 6:48 pm | lanka C news
කම්කරු දිනය දා මෙරට සියළු අධිවේගී මාර්ග නොමිලේ..

එළැඹෙන මැයි මස පළමු වැනිදාට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් මෙරට සියළු අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවලින් ගාස්තු අය නොකිරීමට රජය තිරණය කර ඇත.

මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.

මෙම තීරණය ගනු ලැබුවේ සියළු දේශපාලන පක්‍ෂවලින් ලැබුනු ඉල්ලීම් සලකා බලා යයිද ඔහු එහිදී සදහන් කලේය.

84 views
Main News