කමිටුව තීන්දුව ගනී.. 20සංශෝධනයට ශ‍්‍රීලනිප තීන්දුව මෙන්න..

October 3, 2020 at 1:20 pm | lanka C news
කමිටුව තීන්දුව ගනී.. 20සංශෝධනයට ශ‍්‍රීලනිප තීන්දුව මෙන්න..

විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පූර්ණ සහය ලබාදීමට තීරණය කර තිබේ.

සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට එම පක්ෂය විසින් කමිටුවක් පත්කරනු ලැබීය.

ඒ අනුව එම කමිටුව නිර්දේශ කර ඇත්තේ සංශෝධනයට උපරිම සහාය දිය යුතු බවටයි.

අදාළ කමිටු වාර්තාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාර දීමට සූදානමින් සිටී.

එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.

85,555 views

13 Comments to “කමිටුව තීන්දුව ගනී.. 20සංශෝධනයට ශ‍්‍රීලනිප තීන්දුව මෙන්න..”

  1. Mr. Alert says:

    Ko me Rilasiri….

  2. free says:

    Wena kumana kengediyak kala hekida???😛😛😛😛😛😛😛😛😛

  3. Sam Fernando says:

    මුන් ටික හැදුවේ වෙන ගේමක් ගහන්නයි.. විපක්ෂයෙන් මන්ත්‍රීවරු මේ පැත්තට පනිනව කීව ගමන් බය උනා. 20 න් පස්සේ මුන් ටික අයින් කරලම දාන්න ඕන.

  4. Nimal says:

    කෝ අර 2/3 නැති වෙනකම් බලාගෙන හිටිය සෙට් එක, ඔය සෙට් එකත් හරියට එළුවාගේ ඇටේ වැටෙනකම් බලාගෙන හිටපු නරිය වගේ.

    • RATA WESIYO says:

      A good decision taken at the last moment in line with the wishes of the vast majority of people who brought this government into power. The people gave such big majority with the hope that the rulers would not have to go after racialist politicians to govern the country.

    • ඔඩ්ඩි යකා says:

      ඔන්න රදා පැඩාට රෙද්දේ හුජ්ජයි ගූයි දෙකම පිටවෙන්න පටන් අරන්, දැන් catseye රදවට ත් ඒ රෙදි ටිකත් හෝදා දාන්න පුලුවන්,
      “හැක හැක” මචෝ දැන් catseye බූතයාට බර වැඩ

  5. gramayayi, berawayayi ekathuwela paksaya winasa kala. thopit hena hathakma wedewaaaaaaaaaaaaaaaaaaaaaaa

  6. ලොලිපොප් මොංගල් says:

    වෙන මොනව කරන්නද. නැත්නමි පාස්කු කමිටුව හරහා ගමයට අවුරැදු 10කට විතර ප්‍රජා අයිතිය ඉවරයි. රිලාසිරයගෙ ඉඳල හැමෝම කරපු හොරකමි වලට කූඩුවෙ තමයි ඉන්න වෙන්නේ. එ් හින්ද දෙනදේ කාල වෙනදේ බලාගෙන හිටපල්ල. උඹලා ඔය නටවන්න හදන්නෙ ගෝඨාභය.

  7. S.Vitharana says:

    ගෙරි මස් කතත් කමක් නැහැ. කරේ බැඳගෙන කන්න එපා වාහේ.තොපි ශි්‍ූ ල නි ප යට කරන මේ විනාශයට අනාගත පරපුරේ ශාපය!

  8. Kandy Whip says:

    What else can expect with slimy character as party leader and big mouth but no show rilasiri as secretary and power hungry nimal as the committee chairman

Main News