කමිටුව හමුවේ පෙනී නොසිටියොත් ජනාධිපතිට නඩු..- පාස්කු බෝම්බ කමිටුව කියයි..

June 28, 2019 at 2:10 pm | lanka C news
කමිටුව හමුවේ පෙනී නොසිටියොත් ජනාධිපතිට නඩු..- පාස්කු බෝම්බ කමිටුව කියයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් වන ලෙස දන්වා ඊට ඉදිරිපත් නොවුණහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ඔහුගේ ධුර කාලයෙන් පසුව නඩු පැවරිය හැකි බව එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ද මෙම කමිටුව හමුවේ කැඳවීමට නියමිත බවට පලවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

තේරීම් කාරක සභාව විසින් ජනාධිපතිවරයා කැදවුවහොත් ඔහු අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බවද ඔහු සඳහන් කරයි.

මෙම කමිටුව හමුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැදවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල කමිටුව විසින් සමාලෝචනය කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් එහි සාක්ෂි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර ඇති බවද ඔහු පැවසීය.

4 views

8 Comments to “කමිටුව හමුවේ පෙනී නොසිටියොත් ජනාධිපතිට නඩු..- පාස්කු බෝම්බ කමිටුව කියයි..”

  1. sinha le says:

    මෙසේ කියන්න කේරල යෙන් දුන්කොල වවන්න ආපු කල්ල තොනින්ට කිසිම බලයක් නැහැ

  2. sanath kumara rathnayake says:

    මරු කමිටුව තාම බැරි උනා එකෙක් අල්ලන්න

  3. Bold Citizen says:

    Whole political scenario seems to have become advantageous to Ranil.. Pohottuwa has no viable candidate who can win the presidential election or it cannot win even with the current president as the candidate..

    • Perera Uncle says:

      Hey liberal idiot, why there is a single election so far? Get out boy

    • Asaranaya says:

      නොම්බර එකේ ගොන් හරකෙක්!

      සමූපකාර ඡන්දයක්වත් දිනන්ඩ බැරි රනිල් කොහොමද බං වෙන ඡන්ද දිනන්නෙ?

  4. MD says:

    GO..GO..GO TO HELL SUMAN(PARANA KOTI ALUTH HAMA DAGENA)

  5. ගන්ජ බන්ඩා says:

    දයාසිරි ගියෙත් නැහැනෙ. කෝ නඩු?

  6. Norata Eka says:

    Yes, idiots like you would vote Ranil, so with minority votes he would win…

Main News