කඹුරුගමුවේ වජිර හිමියෝ ශ්රීලනිප තාවකාලික මහ ලේකම්ට කණේ ඇගිලි ගහගන්නට දෙසති.. ඡන්දයකදී බැටේ දෙන බව කියති..
June 7, 2018 at 2:10 pm | lanka C news
ශ්රි ලංකා නිදහස් පක්ෂය 2015දී එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවීම නිසා ශ්රීලනිපය ඉතිහාසයේ රැකගත් දේවල් බරපතල ලෙස අහිමි වූ බවත් අහිමි වෙමින් පවතින බවත් මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියෝ පවසති.
ශ්රීලනිප තාවකාලික මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා උන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පල කලහ.
රටට ආදරය කල තමන් ඇතුළු පිරිස මෙම වසර දෙක තුන තුල බරපතල අපහසුතාවයකට කණස්සල්කට පත් වූ බවත් උන් වහන්සේ කියා සිටියහ.
ශ්රීලනිපයේ සමස්ථ ලංකා කාරක සභාවද නියෝජනය කරන තමන් වහන්සේ 2015න් පසු ශ්රීලනිප මූලස්ථානයේ පය තබා නැති බවත් ඉදිරි මැතිවරණයකදී කරන්න ඕනෑ දේ කර පෙන්වීමට සූදානම් බවත් ‘අපට නැතිවෙන්න දෙයක් නෑ. නමුත් මේ රට තියෙන්න ඕන’ යයිද උන් වහන්සේ පැවසූහ.
රනිලා රට ගෙනියන දිසාව අද තේරෙන්න නැති සිංහලයො ඉන්නව නම් ඒ කැපුවත් කොල කියන උන් සහ කුහක පරයින් පමණය්. ටැක්සියක, ත්රි වීලයක යන ගමන් ඩ්රය්වර්ට කතා කොලොත් එන චන්දෙදි යහපාලකයන්ට මොකද වෙන්නෙ කියල ඔිනා ගෙනෙකුට තේරෙය්.
මේ රට නම් සිංහලයි. රැකිය යුත්තේ සිංහල රටයි. සිංහල රට රැකීම නම් සිංහලයාගේ මාතෘ භූමිය රැකීමයි. එය සිංහල ජාතිය වෙනුවෙන් සිදු කල යුතුමය. සිංහලයාට මේ රට හැර අන් රටක් නැති බැවිනි. මේ යමපාලන පරයන් පරාජය කිරීම අපේ පරම යුතුකම විය යුතුය
Here is the key point: ‘අපට නැතිවෙන්න දෙයක් නෑ. නමුත් මේ රට තියෙන්න ඕන’
This is the view of all patriotic masses who voted Pohottuwa !
Mr President, remove your dog mask and show that you are a true Lion, or face unfortunate circumstances and repent forever !!!!!
Here is the key point: ‘අපට නැතිවෙන්න දෙයක් නෑ. නමුත් මේ රට තියෙන්න ඕන’
This is the view of all patriotic masses who voted Pohottuwa !
Mr President, remove your dog mask and show that you are a true Lion, or face unfortunate circumstances and repent forever !!!!!!
ගෞරවනීය මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන්ට අපේ පාදපුර්ව නමස්කාරය ..
මේ හැමදෙයක්ම සිදු වෙන්නේ ජාතියට ආගමට රටට ආදරයක් නැති දේශපාලුවෝ නිසයි.
සිංහල බෞද්ධයෝ ඔක්කොම එකතු වෙලා රට ජාතිය රැකගමු.. විරුවන් රැකදුන් දේශය හෙට දවසට රැකගමු.
විවරව තබමි එන සුළගට පැමිණෙන්න
එනමුදු නොදෙමි කිසිවක් අරගෙන යන්න
අම්බලමක් නොවේ මේ රටරට පරයන්ට
මේ බිම පමණි මුළු ලොව හැම හෙළයන්ට
Thaawakaalika mahalekamta naayaka hamuduruwo atti halennama desa wadaarala!
Eka ekata butter gaanne nathiwa, pita kasanne nathiwa oka thamai wenna ona!
hardasaakiya…………..
ස්වාමින් වහන්ස, ඔබට නමස්කාර පූර්ව ස්තුතිය .රැවටුන පාක්ෂිකයින් ශ්රීලනීපය වෙත යෑම වැලැක්වීම සියලු උත්සාහයන් දරනු මැනවි . නැතිනම් අපේ කදවුරෙන් චන්ද කඩා යුඇන්පියේ ජය තහවුරු කිරීමයි මුන්ගේ අරමුන.
WELL SAID & DONE Maha Sangha!!! …….and also LION, AGREE 1000% with your above comment!