කරච්චියේ විශාල පිපිරීමක්..

December 19, 2021 at 8:40 am | lanka C news
කරච්චියේ විශාල පිපිරීමක්..

පාකිස්තානයේ කරච්චි නගරයේ ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇත.

මෙම පිපිරීම සිදුව ඇත්තේ අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවකින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය හා තුවාල වූ පිරිස් තවත් ඉහළ යනු ඇතැයි බළධාරීන් කියා සිටිති.

16,615 views

5 Comments to “කරච්චියේ විශාල පිපිරීමක්..”

  1. ඒ කියන්නේ පාකිස්තානයේත් බාල ගෑස් පාවිච්චියට ගන්නවා. තුන්වෙනි ලෝකයේ ඌණ සංවර්ධිත රටවල්නේ.

  2. Anuradha says:

    නැහැ නැහැ මේ අර අහිංසක මනුෂයෙක් අමු අමුවේ ගාතනය කොට ගිණි තැබූ පාපකර්මයේ ආනිසංස.ඔය පටන් ගත්තා පමණයි

  3. Boo says:

    අම්මට සිරි, ඉම්රාන් ස ෆේල්.

Main News