කරන්දෙණිය ප්රාදේශීය සභාවේ උප සභාපතිවරයාට වෙඩි තබා මරා දමයි..
June 9, 2018 at 8:40 am | lanka C news
කරන්දෙණිය ප්රාදේශිය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කර ඇත.
ඌරගස්මං හන්දියේදී මෙම සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත්තේ උප සභාපතිවරයා කැබ් රථයකින් ගමන් කරමින් සිටියදීය.