කරන්නාගොඩ 11 දෙනෙක් මැරුවා.. ඒකට සාක්‍ෂි තිබෙනවා.. දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා

March 18, 2019 at 2:10 pm | lanka C news
කරන්නාගොඩ 11 දෙනෙක් මැරුවා.. ඒකට සාක්‍ෂි තිබෙනවා.. දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා

හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා දරුවන් 11 දෙනෙකු මරා දැමීමට සම්බන්ද බවට සාක්‍ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රහස් පොලීසිය ඊට නඩු පැවරීමට සූදානම් වෙද්දී විවිධ අංශවලින් එය නැවැත්වීම සාධාරණ නොවන බවද ඔහු කියා සිටී.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කරන්නාගොඩ ළමයි මරල තියෙනව..ඒ දෙමළ මිනිස්සුන්ට සාදාරණයක් වෙන්න ඕනැ…

Gepostet von Gampaha Sinhayo am Sonntag, 17. März 2019

336 views
Main News